මුන්නෙශ්වරම් බිලි පූජාව හා බෞද්ධ අපේ ඇත්&#3501

Sep 1, 2009
2,359
215
0
පුලුවන්නම් බයිරහ,කීල්ස්,වීහේන හෝ මැක්සීස් මහත්වරුන්ට විරුද්දවය.ඔය මහා පරිමාණ ෆාම් වල කුකුලන් එලුවන් ඌරන් හදන්නේ හුරතලේටවත් කරත්තේ බදින්නවත් නොව මසටය.ඒවාට විරුද්දව වචනයක් කීමට බැරි අපේ අය හදිස්සියේ දෙමලුන්ගේ ආගමික සංවේදී ස්ථාන අලලා ඉදිරිපත් කරන මෙවැනි කරුනු යට අරමුනක් සහිත පිරිසක් විසින් සංවිදාත්මකව කරන බව පැහැදිලිවේ.
This is the Through... Why We Didnt Talk About the Big Butchers.................

That's a point!!:yes:
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ප.ලි:මෙය මාගේ ලිපියක් නොවන අතර බ්ලොග් අඩවියකින් උපුටා ගත්තකි.මාත් බෞද්දයෙකු වන අතර එලකිරියෙහි ත්‍රෙඩ් කීපයක්ම මේ සම්බන්දව පල වී ඇති නිසා මෙය මෙහි පල කිරීම සුදුසු යැයි සිතමි.රෙප් අවශ්‍ය නැත.

    :)
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇති යන්තම් මොලේ තියෙන එකෙක් හරි EK එකේ ඉන්නවා:cool:

    මම ඊයෙ මුලු දවසම මේකතාව කියන්න ගිහිල්ල -rep කෑව:lol:


    +rep;)
     
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ
    Sep 1, 2009
    2,359
    215
    0
    ඇති යන්තම් මොලේ තියෙන එකෙක් හරි EK එකේ ඉන්නවා:cool:

    මම ඊයෙ මුලු දවසම මේකතාව කියන්න ගිහිල්ල -rep කෑව:lol:


    +rep;)

    pissuda ekata wadaa innawa,bahutharaya yamak tharkikawa sithana kattiya;)
    matath ude - awa:lol:
     

    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    ow math daka elakiri eke oya gana thread ekak dal thiynawa.... mama ekta cmt karana giye na moko mata bite eka kan na wena hinda

    uba hari ban ......
     

    gihan465

    Member
    Oct 24, 2007
    724
    57
    0
    ඇති යන්තම් මොලේ තියෙන එකෙක් හරි EK එකේ ඉන්නවා:cool:

    මම ඊයෙ මුලු දවසම මේකතාව කියන්න ගිහිල්ල -rep කෑව:lol:


    +rep;)

    machn oya neda ara randiv ge case 1 hari kiya kiya dagaluwe ?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    machn oya neda ara randiv ge case 1 hari kiya kiya dagaluwe ?

    ඔව්. රන්දිව්ට දීපු punishment එක හරි කියල කිව්ව තමයි. ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමද?:lol:
     

    gihan465

    Member
    Oct 24, 2007
    724
    57
    0
    ඔව්. රන්දිව්ට දීපු punishment එක හරි කියල කිව්ව තමයි. ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමද?:lol:

    na na oyage Poooorwa Kriya piliwela poddak awussala baluwe kalabala wenna epa :yes:

    Continue !
     
    Last edited: