මුන් අනුරට කරන්න දෙන්නේ නෑ!මෙන්න අළුත් බල්ලෙක්!

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔයිට වැඩිය මඩ ගැහුවනෙ ඉතින් ජනාධිපති චන්දෙදි. වැඩක් උනේ නෑනේ.කොච්චර ගැහුවත් ඔච්චර තමා.මහ චන්දෙදි හෝදගෙන එන්නේ හෝදගෙන. කුඩු දුමින්ද ජීවිත කාලෙම ඇතුලෙ තමා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මුන් මොනාද දැන් අනුරගෙන් බලාපොරොත්තු වෙන්නේ? අඩි වළදේ බත් කාලා සෙරෙප්පු දෙකක් නැතුව පයින් පාර්ලි‌‌මේන්තු එනවා දකින්නද? පොන්න ලොජික් හැත්ත. මුන් වගේ එවුන්ව නම් ටයර් සෑයක බුදි කරවන්නම ඕනේ.
     
    • Haha
    Reactions: haunte

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මුන් මොනාද දැන් අනුරගෙන් බලාපොරොත්තු වෙන්නේ? අඩි වළදේ බත් කාලා සෙරෙප්පු දෙකක් නැතුව පයින් පාර්ලි‌‌මේන්තු එනවා දකින්නද? පොන්න ලොජික් හැත්ත. මුන් වගේ එවුන්ව නම් ටයර් සෑයක බුදි කරවන්නම ඕනේ.
    අඩි වළඳ කිව්වේ ?