Questions මුන් ඇත්තම doctorsලද

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    කොට්ටාව මාකුඹුරෙත් ඔහොම ඩබලක් ඉන්නවා.ලංකාවේ ඕන මඟුලක් කරන්න පුළුවන්.
    අඩුගානේ AL වලට කරලවත් නැතුව ඇති.

    394431260_17907099725842364_5318017851250549871_n.jpg

    mama giya nam muta muge laga thiyena okkoma injection tika gahanna wenawa mage bada flat karanna

    උබ ගියානම් ඩොක්ටර් වෙන දෙයක් කරන්නේ :ROFLMAO:
    Dr.Yomen Klaine :rofl:

    91057978_886121238498553_6269371724840566784_n.jpg

    362944569_1704244480019554_4575313893077235875_n.jpg

    ------ Post added on Nov 4, 2023 at 5:11 PM
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    කොට්ටාව මාකුඹුරෙත් ඔහොම ඩබලක් ඉන්නවා.ලංකාවේ ඕන මඟුලක් කරන්න පුළුවන්.
    අඩුගානේ AL වලට කරලවත් නැතුව ඇති.

    View attachment 218301

    උබ ගියානම් ඩොක්ටර් වෙන දෙයක් කරන්නේ :ROFLMAO:
    Dr.Yomen Klaine :rofl:

    View attachment 218303

    View attachment 218304
    ------ Post added on Nov 4, 2023 at 5:11 PM

    මුන්ට මෙහෙම injects එහෙම ගහන්න පුලුවන්ද medical authority එකකින් අවසර ඕනි නැද්ද? :baffled: ඕනි එකෙක්ට ඩොක්ටර් කියාගෙන ඕනි ඕනි ඒව කරන්න පුලුවන්නෙ බැලුවම
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    මුන්ට මෙහෙම injects එහෙම ගහන්න පුලුවන්ද medical authority එකකින් අවසර ඕනි නැද්ද? :baffled: ඕනි එකෙක්ට ඩොක්ටර් කියාගෙන ඕනි ඕනි ඒව කරන්න පුලුවන්නෙ බැලුවම
    නීතියක් නැතිකම තමයි.ලංකාවේ ඩොක්ටර් කෙනෙක් විදියට පෙනිසිටින්න වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා ඉන්න ඕන.
     
    • Like
    Reactions: KadawathaKolla

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කාගිල්ස් එකේ තියෙනවලු ද බෝතල් කරල විකුනන්න... අපුච්චියේ ලන්කාවෙ දොස්තරල වැටිච්චි තැන😂

    • Haha
    Reactions: Tonto