මේ බේත හොයල දෙන්නකො...

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Bro මම දන්න තැනකින් කෝල් කරල ඇහුව. ඒගොල්ලොත් ගෙනල්ලම නැහැලු. මීට කලිනුත් මේකෙ කෙනෙක්ට කොහෙන්වත් හොයාගන්න නැති වුන බෙහෙතක් මම එතනින් කෝල් කරල හොයල දුන්න.
    ඒත් මේක නෑ කිව්ව. ඒගොල්ලො කිව්ව Union Chemist එකෙන් චෙක් කරල බලන්න කියල. Whatsapp නොම්බරයක් ඉල්ලගෙන Prescription එක whatsapp දාල පුලුවන්නම් අහන්න කිව්ව.

    Union Chemists - Union Place
    Pharmacy
    460 Union Pl · 0112 692 532

    Union Chemists - Deans Road
    Pharmacy
    291 Ven Baddegama Wimalawansa Mawatha · 0112 670 941

    Union Chemists Pharmacy
    225 Kirula Rd · 0112 369 827

    Union Chemists - Wattala
    Pharmacy
    Wattala · 0112 935 305

    Union Chemists - Alfred Place
    Pharmacy
    4A Alfred Pl · 0112 372 030

    Union Chemists - Kalubowila
    Pharmacy
    Dehiwala-Mount Lavinia · 0112 764 520

    Union Chemists - Castle Street
    Pharmacy
    219 Castle St · 0112 669 393
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22

    Union chemist okkotoma call kalaa ayye gihillat baluwa Whatsapp kalath ekka. Kohewath naa ayye
     
    • Sad
    Reactions: Irugal_Bandara