පාඩු ලබන රාජ්ය ආයතන සම්බන්ධයෙන් JVP මතය කුමක්ද?
හැමදාම අහනවා කව්රුවත් උත්තරයක් දෙන්නේ නැහැ. චන්දෙ දෙන්නලු![]()
ජෙප්පෝ රටක් කොහොම කරයිද කියන එකේ doubts මට තියනවා
හැබැයි පාඩු ලබන ඒව බාරගත්තොත් උන් ඒවා profitable කරයි (එයල ඉද්දි නිකන් වෙනවා according ex milco CEO)
උන්ට ඇමතිකම් අරගෙන මේ ඉන්න එවුන්ට වඩා දෙයක් කරගන්න පුලුවන් නාස්තිය හොරකම අඩු/නැති නිසා
