මුන් ඔක්කොම එකයි with JVP

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් JVP මතය කුමක්ද?
    හැමදාම අහනවා කව්රුවත් උත්තරයක් දෙන්නේ නැහැ. චන්දෙ දෙන්නලු :unsure:

    ජෙප්පෝ රටක් කොහොම කරයිද කියන එකේ doubts මට තියනවා
    හැබැයි පාඩු ලබන ඒව බාරගත්තොත් උන් ඒවා profitable කරයි (එයල ඉද්දි නිකන් වෙනවා according ex milco CEO)
    උන්ට ඇමතිකම් අරගෙන මේ ඉන්න එවුන්ට වඩා දෙයක් කරගන්න පුලුවන් නාස්තිය හොරකම අඩු/නැති නිසා
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් JVP මතය කුමක්ද?
    හැමදාම අහනවා කව්රුවත් උත්තරයක් දෙන්නේ නැහැ. චන්දෙ දෙන්නලු :unsure:
    laba labana ayathana karanawa.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    laba labana ayathana karanawa.
    ශ්‍රී ලංකන්, CEB, ලංගම, දුම්රිය, පෙට්‍රෝලියම් වගේ ලාබ ගන්න ඉන්න අය අයින් කරන්න වෙනවා. මේවා කරයිද?
     
    • Like
    Reactions: aneasarayana

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මොනා කලත් JVP උන්ට නම් සහයෝගය දෙන්නේ නෑ....එකම හේතුව Online ඉන්න ගූ සක්කිලි හරක්....

    වෙන විකල්පයක් හොයා ගන්න ඕනේ
    ගොන් තර්කයක්නේ බං. ඔන්ලයින් ඉන්න උන්ද රට පාලනය කරන්නේ?

    JVP power eka gatta dawasata therei unuth ekai kiyala
    Wenda puluwan, eiata deela balandama wenawa
    ------ Post added on Mar 4, 2022 at 11:37 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    jwss974.png


    KUByQTd.png


    u2AgBvT.png



    pDNOSMk.png

    ------ Post added on Mar 4, 2022 at 10:22 AM


    ithin pons, original msg eketh kattiyama inna eke, uba oya edit eka damma kiyala wedak wenne naha kiyala therum ganna tharan uba nugath kiyala ubata therenne nedda????

    We know what is original and what is fake 😛 @SLK_sri

    ubath a pm eke innawa neda??? puluwan nam a full set ekama screen shot ekak aran dapanko,
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ithin pons, original msg eketh kattiyama inna eke, uba oya edit eka damma kiyala wedak wenne naha kiyala therum ganna tharan uba nugath kiyala ubata therenne nedda????



    ubath a pm eke innawa neda??? puluwan nam a full set ekama screen shot ekak aran dapanko,
    Ne ban dapan pm ekak
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ජෙප්පෝ රටක් කොහොම කරයිද කියන එකේ doubts මට තියනවා
    හැබැයි පාඩු ලබන ඒව බාරගත්තොත් උන් ඒවා profitable කරයි (එයල ඉද්දි නිකන් වෙනවා according ex milco CEO)
    උන්ට ඇමතිකම් අරගෙන මේ ඉන්න එවුන්ට වඩා දෙයක් කරගන්න පුලුවන්

    නාස්තිය හොරකම අඩු/නැති නිසා
    මේකනම් හරියටම කියන්න බෑ මචන් ඔය කොයි එකත් බලයට ආවට පස්සේ වෙනස් වෙනවා..

    31utrva.jpg
     
    • Like
    Reactions: aneasarayana

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    රට රට ගොඩනගන්න එක කෙසේ වෙතත් දැන් ඉතින් JVP එකට දෙනවා ඇර විකල්පයක් නැ.
    එක්කෝ රට ගොඩ යයි නැත්තම් ඉතින් මීට වැඩිය වෙනඩ දේකුත් නැ නේ

    aBnmE7O_700b.jpg


    ජවිපෙ වැව් හාරපු හැටි නම් මතකයි :lol:
    ඒ කාලේ පත්තරේක තිබ්බා අනුර කුමාර කෘෂිකර්ම ඇමති වෙලා වැව් හාරන්ඩ ගිය සීන් එකේ ආර්ටිකල් එකක්
    එකේ ෆොටෝ එක තිබ්බේ පට්ට ලොකු වැවක බැකෝ එකක් තියනවා එක හරියට කූබියෙක් වගේ.
    නිකන් ෆුල් බෝල් පිට්ටනියක ටෙනිස් බෝලයක් වගේ.
    ------ Post added on Mar 5, 2022 at 8:23 AM
     
    • Like
    Reactions: gayan.w

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක රාජපස්සලගෙ ගියපාර මාකටින් ස්ට්‍රැටජි එක. බයියො ටික ආපහු පටන් අරන් වගේ. විකල්ප චන්ද, පාවෙන චන්ද ගෙදර ඉන්දවන එක තමයි අරමුණ. ඒ අතර බයියො ගිහින් චන්දෙ දාලා එනව. :lol: