මුන් ඔක්කොම එකයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔව් ලකුණු දාගන්න බලන් ඉන්නේ. ඔය ප්‍රසිද්ධ මිනිස්සු නම් විශ්වාස කරන්න බෑ. වාසි පැත්තට හැරෙනවා ඉක්මනට තමන්ගෙ පැවැත්මට.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දැන් සභාවට එන්නේ බොර දියේ මාළු බාන සෙට් එක මෙච්චර කාලයක් පෝලින්වල මිනිස්සු දහදුක් වින්දා එක බල්ලෙක් කට ඇරියේ නැහැ උන්ගේ ලයිෆ් එක ගෙවාගෙන හිටියා .....
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    උගුරට හොරා බෙහෙත් කනවා.
    නිකමට hashtag එකක් දාලා tweet කරන්නේ නෑ

    බොරු සෝබනේ. මූයි සංගයි තමයි ලංකාවේ හිටපු කපටිම ක්‍රිකටර්ස්ලා දෙන්නා. සංවේදී නායකයත් ගෙනාවෙ කලකට කලින්🤭🤭🤭


    ------ Post added on Apr 3, 2022 at 8:32 PM