මුන් කතා වෙලා තොපිට ඇරියා 🖖

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    ඔක්තෝබර් 7 රෑ රිවස් වෙන එක පළවෙනිදා මුන් දන්නේ කොහොමද ?

    9jzCtAj.png

    ගැසට් එක

    9k5L0di.png

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113

    ඔක්තෝබර් 7 රෑ රිවස් වෙන එක පළවෙනිදා මුන් දන්නේ කොහොමද ?

    9jzCtAj.png

    ගැසට් එක

    9k5L0di.png

    Katha wela tama yako komath ariye hamadaama. Umbala ekathuwela andunnata mona karanadaa?

    Taama oya inne kadey yanna patta gon wesige puthala tikak meketh.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උබ හිතන්නෙ කිරිපිටි සමාගම් වල ඉන්නෙ මොළේ මැරිච්ච එවුන් කියලද? උන් දන්නවා මේවා රිවස් කියලා. මේ රටේ ඕන පොඩි එකෙක් දන්නවා සෙවල නන්දෙගෙ පතෝල වැඩ වල තරම.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Katha wela tama yako komath ariye hamadaama. Umbala ekathuwela andunnata mona karanadaa?

    Taama oya inne kadey yanna patta gon wesige puthala tikak meketh.
    උබ හිතන්නෙ කිරිපිටි සමාගම් වල ඉන්නෙ මොළේ මැරිච්ච එවුන් කියලද? උන් දන්නවා මේවා රිවස් කියලා. මේ රටේ ඕන පොඩි එකෙක් දන්නවා සෙවල නන්දෙගෙ පතෝල වැඩ වල තරම.

    කෙලිම්ම වැඩි කලොත් පොන්න නන්දරේ කලිම්ම පච වෙන නිසා. ගැසට් එකක් ගහලා ආතල් එකක් දීලා වැඩි කළා. මුන් ඩඩ්ලි එක්ක කලෙත් මේ සෙල්ලම :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පඹයා ඉන්නෙ නමට විතරයි. රට පාලනේ කරන්නෙ ව්‍යාපාරිකයො. ධම්මික එහෙම ඇවිල්ල හූ ඇන්පිය පතුරු ගහලා පොහොට්ටුවට ගොට්ට අල්ලනව දැකල ඇතිනෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පිටිකිරි මුදලාලිලා ටික ඔක්තොබර් පලවෙනිදා මිල තිරණය කරා .. ඊට පස්සෙ නන්දේ ලඟට ගිහින් අඩෝ පිටිමිල අපි වැඩි කරා උඹ යටත් වෙලා ගැසට් එක රිවස් කරපන් කියලා... ඉතින් ලොක්කා රිවර්ස් කරා.... පොඩ්ඩක් හිතපල්ලා මූ යුද්ධේ කරාද කියලා...​

    • Like
    Reactions: RLT4U