මුන් කපලා තියන ගස් වල ලොකු බලපල්ලා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
redwood ගස් බන්! :no:
අවුරුදු 100ක් විතර යනවා ඔය ගහක් හරියට හැදෙන්න.. :(
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
+Rep

අවුරුදු කීයක් යන්න ඇද්ද ඔයතරම් ලොකුවට ගහක් හැදෙන්න? නෑයෙක් මැරිලා ඉන්නව දැක්ක වගේ දුකයි බන්z.

cute_smiley50.gif
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ලෑලි ටිකක් කපන්න කියාපු ගස් ටික බන් .තොපිල ගස් කපන උන්ට බනින්නේ හරියට ගස් කපන්නේම නැහැ වගේ නිකන් පලයව් බන් යන්න පින නැති පකය්
 
funmalaya

Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    ලෑලි ටිකක් කපන්න කියාපු ගස් ටික බන් .තොපිල ගස් කපන උන්ට බනින්නේ හරියට ගස් කපන්නේම නැහැ වගේ නිකන් පලයව් බන් යන්න පින නැති පකය්

    ටිකක්?..... හොඳ ටික. යකෝ.. ගමකට ලෑලි ඇති මේ ගහේ....