මුන් ගල් යුගයේ මෝඩ වැද්දෝ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මුන් ගල් යුගයේ මෝඩ වැද්දෝ

මුන් ගල් යුගයේ මෝඩ වැද්දෝ.. මෙහෙමත් ගොන් හරක් යහපාලනයේ

මහින්දගේ පාගමන එද්දී රූපවාහිනියේ දීපිකාගේ ‘පාද යාත්‍රාවේ’ ගීතය දැම්මා කියා පරීක්‍ෂණ ඇරඹේ..

August 5, 2016 at 2:10 pm | lanka C news




ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ ජනසටන පාදයාත‍්‍රාවේ අවසන් දින අගෝස්තු පළමුවැනිදා උදැසන රූපවාහිනියේ විකාශණය කල ගීතයක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් විසින් ගයන ‘මේ මිහිමඬලේ.. සාමයෙ මල් දම් ගොතනා.. එකමුතු මිනිසුන් වෙසෙනා.. ඒ මල් යායට අප හා එනු මැන.. පාද යාත්‍රාවේ’ යන ගීතය විකාශය කිරීම ගැන එසේ පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර රූපවාහිනි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් වැඩසටහන් ඉදිරිපත් කිරීම් අංශ සේවකයෙකුගෙන් නිදහසට කරුණු විමසමින් ලිපියක්ද යොමු කර ඇත.
‘පාද යාත‍්‍රවේ’ යයි එම ගීතයේ තිබීම නිසා මෙසේ නිදහසට කරුණු විමසා තිබේ.
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හයියෝ බයියෝ......... පව් ඕයි මුන්.......... :rofl: :rofl: :rofl: :rofl:

    image_1470247260-74e5be5a56.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    අයියෝ ටෝයියෝ.......සින්දුවක් ගියත් පරීක්ෂණ........

    :rofl::rofl::rofl::rofl::rofl:
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    :lol::lol::lol::lol::lol::lol:



     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අන්න අර පාද යාත්‍රාවේ කොඩිය වනපු පොඩි එකා ගැනත් පරික්ෂණයක් කරනවලු හිටං
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113

    අයියෝ ටෝයියෝ.......සින්දුවක් ගියත් පරීක්ෂණ........

    :rofl::rofl::rofl::rofl::rofl:
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    :lol::lol::lol::lol::lol::lol:




    සිංදු නෙවෙයි පඩයක් ගියත් පරීක්ෂණ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අන්න අර පාද යාත්‍රාවේ කොඩිය වනපු පොඩි එකා ගැනත් පරික්ෂණයක් කරනවලු හිටං

    අර වාද්දුවෙ ඇමති කෙනෙක්ගෙ පුතෙක් බාල වයස්කාර කෙල්ලෙක් තියාගෙන දවසට තුන් වරක් සංසර්ගෙ යෙදෙනවලු කෝ බන් ඒවට පරීක්ෂණ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    අයියෝ ටෝයියෝ.......සින්දුවක් ගියත් පරීක්ෂණ........

    :rofl::rofl::rofl::rofl::rofl:
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    OH FUCK
    :lol::lol::lol::lol::lol::lol:




    මහින්දට පඩයක් ගියත් පරීක්ෂණ පවත්වනන බැරි නැහැ ඉස්සරහට ..:P:P
    කියන්නේ නම් පාද යාත්‍රාවට බය නැහැ කියල .මිනිස්සු 1000 ලු ආවේ කියල :P
    :P:lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අර වාද්දුවෙ ඇමති කෙනෙක්ගෙ පුතෙක් බාල වයස්කාර කෙල්ලෙක් තියාගෙන දවසට තුන් වරක් සංසර්ගෙ යෙදෙනවලු කෝ බන් ඒවට පරීක්ෂණ.

    තියෙන්නේ වෙන මොකුත් නෙමේ බන් මහින්ද බිතිකාව
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මරුසිරා;20510846 said:
    මහින්දට පඩයක් ගියත් පරීක්ෂණ පවත්වනන බැරි නැහැ ඉස්සරහට ..:P:P
    කියන්නේ නම් පාද යාත්‍රාවට බය නැහැ කියල .මිනිස්සු 1000 ලු ආවේ කියල :P
    :P:lol::lol:

    :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි බන් අර චන්දෙට වැඩ කරා කියලා RDA එකේ උපදේශක තනතුරු දුන්නට පරීක්ෂණ නොකරන්නේ?