මුන් තව සීන් එකක් නේද ? කලිනුත් මට්ටු උන නේද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    මොනරු මරන්නයි
    වැද්දො මරල දාන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷🏻‍♂️
    ආයේ එක පාරක් හරි ඕක දැම්මොත් උඹව මම ignore කරනවා. 🤷🏻‍♂️
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    මොණරු ගහනය වැඩිවෙලා තියෙන්නේ
    ඇයි ඉතිං මොණරු මරන්න අවසර නොදෙන්නේ?
     
    • Like
    Reactions: toiya and reddit

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,045
    113
    🌎
    වද්දොන්ට සත්තු මරන්න නීතියෙන් පුළුවන් සීන් එකක් දැකලා තියනවා.

    ඔතන අවුල තියෙන්නේ YT වීඩියෝ වලට ස්ත්තු මරණ එක වෙන්න ඕනේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    මොණරු ගහනය වැඩිවෙලා තියෙන්නේ
    ඇයි ඉතිං මොණරු මරන්න අවසර නොදෙන්නේ?
    එතකොට බුදු දහමෙ ප්‍රාණ ගාත ගැන කියලා තියෙන්නෙ කොහොමද?

    වැද්දොන්ට දඩයම් කරන්න තහනම් නෑ. මොණර මස් රාජ බොජනයක් ඒ කලෙ.
    තිස්සගෙ කතාවට කලින්ද පස්සෙද?
    ------ Post added on Jan 8, 2026 at 8:10 PM
     
    • Like
    Reactions: toiya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,400
    3,060
    113
    එතකොට බුදු දහමෙ ප්‍රාණ ගාත ගැන කියලා තියෙන්නෙ කොහොමද?

    සරලව කිව්වොත් පන පිටින් චිකන් ඉන්න කඩෙකට ගිහින් මට මූව කන්න මස් කරලා දෙන්න කියන එක තමා පව් වෙන්නෙ.

    තිස්සත් කන්න ඇති මොනර මස් නම්. :lol: