මුන් තාම පාවිච්චි කරන්නේ Windows XPනේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මුන් තාම පාවිච්චි කරන්නේ Windows XPනේ බන්. මම දන්න විදියට Win Xpවලට කිසිම වයිරස් ගාඩ් එකක් සපෝට් කරන්නෙ නෑ. අඩුම තරමේ Windows07එකටත් දැන්Kaspersky, Eset වගේ virus guard එකක්වත් සපෝට් කරන්නෙ නෑ. ඒ මදිවට දැන් Win Xp OS එක තියන computer එකකින් internetවෙන්නත් බැනේ. මෙතන හද්ද පරණ සිස්ටම් එකක් ඇත්තේ.

    • Like
    Reactions: Cypress

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    මුන් තාම පාවිච්චි කරන්නේ Windows XPනේ බන්. මම දන්න විදියට Win Xpවලට කිසිම වයිරස් ගාඩ් එකක් සපෝට් කරන්නෙ නෑ. අඩුම තරමේ Windows07එකටත් දැන්Kaspersky, Eset වගේ virus guard එකක්වත් සපෝට් කරන්නෙ නෑ. ඒ මදිවට දැන් Win Xp OS එක තියන computer එකකින් internetවෙන්නත් බැනේ. මෙතන හද්ද පරණ සිස්ටම් එකක් ඇත්තේ.

    gani boruwata obnw
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපි බැන්නට ඕවගේ තියෙන සිස්ටම් , සමහර ප්‍රින්ට් කරන මැෂින් දුවන්න XP ඕනේ . ( Drivers සපෝර්ට් නැති කේස් )
     
    • Like
    Reactions: Schrodinger Cat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    පරණ කෝපරේට් ලෙගසි සිස්ටම් තාම දුවන්නෙ ඔය වගේ පරණ OS උඩ. වෙනම සපෝට් තියන OS versions තියනවා. සාමාන්‍ය එන්ඩ් යූසර්ස්ලාගෙ වර්ශන් වලට සපෝට්,පැචස් නැවැත්තුවට ඔය ස්පෙෂල් වර්ශන්ස් වලට සපෝට් තියනවා ගොඩ කාලෙකට. අවුරුදු දහය විස්ස සපෝට් කරනවා ඒ වර්ශන්ස් වලට. ලංකාවෙ විතරක් නෙමෙයි ගොඩක් රටවල් වල ඔහොමයි
     
    • Like
    Reactions: EKGuest

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    මුන් තාම පාවිච්චි කරන්නේ Windows XPනේ බන්. මම දන්න විදියට Win Xpවලට කිසිම වයිරස් ගාඩ් එකක් සපෝට් කරන්නෙ නෑ. අඩුම තරමේ Windows07එකටත් දැන්Kaspersky, Eset වගේ virus guard එකක්වත් සපෝට් කරන්නෙ නෑ. ඒ මදිවට දැන් Win Xp OS එක තියන computer එකකින් internetවෙන්නත් බැනේ. මෙතන හද්ද පරණ සිස්ටම් එකක් ඇත්තේ.

    mewa internet connect wenne natiwa ati..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,335
    113
    44
    Living in an Atom
    453410905_908830657953925_4949724998187765002_n.jpg