Windows 7 Hacks : Part II
Part I බලපු නැති කස්ටිය බලන්ඩෝ
Windows 7 : Hacks ~ Part I ~
අද එතැන් පටන් !
6. Windows 7 32 bit වල 4 GB + Ram Use කරමු !
කස්ටිය දන්නව ඇති නෙ ! Windows 7 32 bit වල කොච්චර ram වැඩි කලත් උපරිම ගන්නේ 3.25 - 3.5 GB ram ප්‍රමාණයක් විතරයි කියල ! අපිට ඊට වඩා ram use කරන්න ඕනෙ නම් ithin Windows 7 64 bit ගහන්න වෙනව නෙ !
Windows 7 32 Bit වල Kernel එකට ඊට වඩා ram support කරන්න බැරි වෙන්න lock එකක් දාලා තමා microsoft එකෙන් එවන්නෙ ! (මොකද නම් දන්නෙ නෑ !
)
ඉතින් අපි කරන්න ඕනේ kernel එක hack කරලා දාන්න !
ඉතින්
මේක කරන්න හරිම ලේසි !
http://www.box.net/shared/ej4zr44tae
මෙන්න මේ file එක download කරගන්න මුලින්ම !
ඊට පස්සෙ ඒක open කර ගත්තාම මෙහම Window එකක් එනවා !
ඊට පස්සෙ ඔය අපබ්බ්‍රන්ස වලින් තියන button ඒක click කරන්න !
ඊට පස්සෙ මේ window ඒක ආවාම Y ගහන්න (චීයා වල් හිත
) ! 
වැඩේ ඉවරයි මැසිම restart උනාම ! Windows 7 boot menu එකේදී අලුත් Entry එකක් තියනවා ! Windows 7 128 GB enabled ඔන්න ඔයවගේ එකක් ! ඒක Select කරලා boot කරගන්න !
එච්චරයි ! වැඩේ ගොඩ
ඒකෙන log උනාම desktop එකේ water mark එකක් එනවා ඒකත් remove කරන්න පුළුවන් ! ඒක පස්සෙ දාන්නම් !
run එකේ ! msconfig කියල ගහල boot tab එකට ගිහින් දැන් තියන boot menu entry වලින් ඕනේ නැති entry එක remove කරගත්තාම ගොඩ !
7. Hacking Windows 7 WEI Score !
WEI Score එක කියන්නෙ ! Windows Experience Index කියන එක ! ඉතින් ඕක අපිට හොයල දෙන්නෙ computer එක rate කරන්න කියල දුන්න හම Win Sat නැත්තම් Windows System Assessment tool කියන එකෙන් තමා හොයල දෙන්නෙ ! ඉතින් අපි බලමු කොහොමද score එක hack කර ගන්නෙ කියලා !
මුලින්ම Windows\Performance\WinSAT\DataStore folder එකට යන්න ඕනා !
ඊට පස්සෙ එතන තියනවා xml file ටිකක් ! date modified දාලා එතන තියන අලුත් ම XML file එක හොයා ගන්න ඕනා !
ඊට පස්සෙ එක Word pad/notepad එකෙන් හරි මොකක් හරි හොද text editor එකකින් open කරගන්න !
word pad එකෙන් open කොලාම හරිම පිළිවෙලයි !

lines ටික නෑ කියන්න එපා ඔන්න !

හරි හරි ඒක හොයා ගන්නත් ලේසි ක්‍රමයක් කියන්නම් !
ctrl + f ගහල find ඒක අරන් <WinSPR> කියල find කරන්න !
ඊට පස්සෙ මෙන්න මේ line ටික තමා edit කර ගන්න ඕනේ ! ඔය තියෙන්නේ 7.9 එහෙම කියල එන්න ඒ අංක වෙනස් කරන්න පුළුවන් ! අවම 1.0 උපරිම 7.9 තමා දෙන්න පුළුවන් !
මේ Trick ඒක කාව හෝ ඇන්දීම සදහා පමණි !
හරි ඔය තියෙන්නේ අමාරු කොරමේ ! ඔය කොරමේ කොරන්න ගිහින් අනාගත්ත කස්ටියට !
හරිනම් කොහොම හරි ඔය කොරමේ ගොඩ දාගන්න ඕනෙ ! නැත්තම් වැඩක් නෑ ! 
හරි මේ බබා කොරමේ !
http://www.megaupload.com/?d=ZE9VD10E
බෑවා !
open කලා edit කළා !

ලේසි වැඩී !

8. Open With menu එකෙන් Softwares අයින් කරමු !
අපි මොකක් හරි දන්නෙ නැති file එකක් ඒ කියන්නෙ extention එක තාම computer එක මොකෙන්ද open කරන්න කියල දන් නැති වෙලාවට අහනවනේ මොකෙන්ද ඔපෙන් කරන්න ඕනේ කියල ! එතකොට එන මෙනු එකේ තියන software වලින් අපිට ඕනේ නැති softwares තියනව නම් remove කරන්නේ මෙහෙමයි !
Run වල Regedit කියල ගහල Registry editor එක open කර ගන්න !
ඊට පස්සේ ! HKEY_CLASSES_ ROOT\Applications path එකට යන්න !
ඊට පස්සෙ ඕන software එක හොයන් select කරලා දකුණු පැත්තේ තියන pane එකේ new >> Srting value දීලා අලුත් value එකක් හදන්න එකේ name එකට NoOpenWith කියල දෙන්න !
එච්චරයි !
9. Hack Bubbles Screensaver
සාමාන්‍යයෙන් bubbles screen saver එකේ කිසිම option එකක් දෙන්නෙ නෑ screen saver එක modify කර ගන්න ඉතින් අපිට පුළුවන් හැබැයි මේක කරන්න registry hack එකකින් !
registry editor එක අරන් HKEY_ CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Screensavers\Bubbles කියන key එක open කර ගන්න !
ඒ key එක ඇතුලේ Dword value එකක් හදන්න ShowShadows කියල ! එකේ ඔපෙන් කරලා 1 දෙන්න shadows on කරන්න. 0 = off
තව dword එකක් හදන්න MaterialGlass කියල ! value එකට 1 දෙන්න Transparent කරන්න 0 දෙන්න transparent නැති කරන්න !
අඩේ රෑට කන්න වරෝ කියල කෑ ගහනවා 10 ක් ම දාන්න හිටියේ ! අදට මේ ඇති.. මම ගියා !
ඊලග Part III දානවද නැද්ද කියල තීරණය වෙන්නෙ මේ tread ඒකෙ Reply's ප්‍රමාණය මත !

Part I බලපු නැති කස්ටිය බලන්ඩෝ

Windows 7 : Hacks ~ Part I ~
අද එතැන් පටන් !
6. Windows 7 32 bit වල 4 GB + Ram Use කරමු !

කස්ටිය දන්නව ඇති නෙ ! Windows 7 32 bit වල කොච්චර ram වැඩි කලත් උපරිම ගන්නේ 3.25 - 3.5 GB ram ප්‍රමාණයක් විතරයි කියල ! අපිට ඊට වඩා ram use කරන්න ඕනෙ නම් ithin Windows 7 64 bit ගහන්න වෙනව නෙ !
Windows 7 32 Bit වල Kernel එකට ඊට වඩා ram support කරන්න බැරි වෙන්න lock එකක් දාලා තමා microsoft එකෙන් එවන්නෙ ! (මොකද නම් දන්නෙ නෑ !
)ඉතින් අපි කරන්න ඕනේ kernel එක hack කරලා දාන්න !
ඉතින්මේක කරන්න හරිම ලේසි !
http://www.box.net/shared/ej4zr44tae
මෙන්න මේ file එක download කරගන්න මුලින්ම !

ඊට පස්සෙ ඒක open කර ගත්තාම මෙහම Window එකක් එනවා !
ඊට පස්සෙ ඔය අපබ්බ්‍රන්ස වලින් තියන button ඒක click කරන්න !

ඊට පස්සෙ මේ window ඒක ආවාම Y ගහන්න (චීයා වල් හිත
) ! 
වැඩේ ඉවරයි මැසිම restart උනාම ! Windows 7 boot menu එකේදී අලුත් Entry එකක් තියනවා ! Windows 7 128 GB enabled ඔන්න ඔයවගේ එකක් ! ඒක Select කරලා boot කරගන්න !
එච්චරයි ! වැඩේ ගොඩ
ඒකෙන log උනාම desktop එකේ water mark එකක් එනවා ඒකත් remove කරන්න පුළුවන් ! ඒක පස්සෙ දාන්නම් !

run එකේ ! msconfig කියල ගහල boot tab එකට ගිහින් දැන් තියන boot menu entry වලින් ඕනේ නැති entry එක remove කරගත්තාම ගොඩ !

7. Hacking Windows 7 WEI Score !
WEI Score එක කියන්නෙ ! Windows Experience Index කියන එක ! ඉතින් ඕක අපිට හොයල දෙන්නෙ computer එක rate කරන්න කියල දුන්න හම Win Sat නැත්තම් Windows System Assessment tool කියන එකෙන් තමා හොයල දෙන්නෙ ! ඉතින් අපි බලමු කොහොමද score එක hack කර ගන්නෙ කියලා !

මුලින්ම Windows\Performance\WinSAT\DataStore folder එකට යන්න ඕනා !
ඊට පස්සෙ එතන තියනවා xml file ටිකක් ! date modified දාලා එතන තියන අලුත් ම XML file එක හොයා ගන්න ඕනා !
ඊට පස්සෙ එක Word pad/notepad එකෙන් හරි මොකක් හරි හොද text editor එකකින් open කරගන්න !
word pad එකෙන් open කොලාම හරිම පිළිවෙලයි !

lines ටික නෑ කියන්න එපා ඔන්න !

හරි හරි ඒක හොයා ගන්නත් ලේසි ක්‍රමයක් කියන්නම් !
ctrl + f ගහල find ඒක අරන් <WinSPR> කියල find කරන්න !
ඊට පස්සෙ මෙන්න මේ line ටික තමා edit කර ගන්න ඕනේ ! ඔය තියෙන්නේ 7.9 එහෙම කියල එන්න ඒ අංක වෙනස් කරන්න පුළුවන් ! අවම 1.0 උපරිම 7.9 තමා දෙන්න පුළුවන් !

මේ Trick ඒක කාව හෝ ඇන්දීම සදහා පමණි !

හරි ඔය තියෙන්නේ අමාරු කොරමේ ! ඔය කොරමේ කොරන්න ගිහින් අනාගත්ත කස්ටියට !
හරිනම් කොහොම හරි ඔය කොරමේ ගොඩ දාගන්න ඕනෙ ! නැත්තම් වැඩක් නෑ ! 
හරි මේ බබා කොරමේ !

http://www.megaupload.com/?d=ZE9VD10E
බෑවා !
open කලා edit කළා !

ලේසි වැඩී !

8. Open With menu එකෙන් Softwares අයින් කරමු !
අපි මොකක් හරි දන්නෙ නැති file එකක් ඒ කියන්නෙ extention එක තාම computer එක මොකෙන්ද open කරන්න කියල දන් නැති වෙලාවට අහනවනේ මොකෙන්ද ඔපෙන් කරන්න ඕනේ කියල ! එතකොට එන මෙනු එකේ තියන software වලින් අපිට ඕනේ නැති softwares තියනව නම් remove කරන්නේ මෙහෙමයි !
Run වල Regedit කියල ගහල Registry editor එක open කර ගන්න !
ඊට පස්සේ ! HKEY_CLASSES_ ROOT\Applications path එකට යන්න !
ඊට පස්සෙ ඕන software එක හොයන් select කරලා දකුණු පැත්තේ තියන pane එකේ new >> Srting value දීලා අලුත් value එකක් හදන්න එකේ name එකට NoOpenWith කියල දෙන්න !
එච්චරයි !9. Hack Bubbles Screensaver
සාමාන්‍යයෙන් bubbles screen saver එකේ කිසිම option එකක් දෙන්නෙ නෑ screen saver එක modify කර ගන්න ඉතින් අපිට පුළුවන් හැබැයි මේක කරන්න registry hack එකකින් !

registry editor එක අරන් HKEY_ CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Screensavers\Bubbles කියන key එක open කර ගන්න !
ඒ key එක ඇතුලේ Dword value එකක් හදන්න ShowShadows කියල ! එකේ ඔපෙන් කරලා 1 දෙන්න shadows on කරන්න. 0 = off
තව dword එකක් හදන්න MaterialGlass කියල ! value එකට 1 දෙන්න Transparent කරන්න 0 දෙන්න transparent නැති කරන්න !

අඩේ රෑට කන්න වරෝ කියල කෑ ගහනවා 10 ක් ම දාන්න හිටියේ ! අදට මේ ඇති.. මම ගියා !
ඊලග Part III දානවද නැද්ද කියල තීරණය වෙන්නෙ මේ tread ඒකෙ Reply's ප්‍රමාණය මත !

එසේ නම් අපි කැපුනා !
බුදු සරණයි !
බුදු සරණයි !
අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !
PC Tricks >>
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !
DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..
මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !
Key Board Tricks දන්නවද ?
Windows 7 : Hacks ~ Part I ~
Other >>
Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !

Last edited: