එළකිරි එකේ ඉන්න මුන් දෙන්න කවුද?
නම්කරගෙන පලයල්ලා.
නම්කරගෙන පලයල්ලා.
කාන්තාවක් සමග මා කිසිදු දිනක දුමක් දමා නැතනැ නැ මේ ඉන්නේ @Walter White සහ @PHBhagya

එළකිරි එකේ ඉන්න මුන් දෙන්න කවුද?
නම්කරගෙන පලයල්ලා.
මේ මම නෙවෙයි. මම බිඩිී බොන්නේ නැ.කාන්තාවක් සමග මා කිසිදු දිනක දුමක් දමා නැත![]()
මම නම් නැ මෙතන. අර උඩින්ම කියල තියෙන්නේ ඔය ඉන්නේ උඹයි @Solo Rider කියල.
අහ් පෝන් එක අල්ලපු බුවා අමතක උනානෙ . සුවර් එකටම ඔය @හෙනයා ඕක තමා වගේ රබර් ඇහ දාගෙන ඉදල මේකෙ නූල් දාන්නෙ
එක්කෙනෙක් නන් මම තමා බං... අනිත් එකා ඇහුවට නම කිව්වේම නෑ නේ... Int එකේ කියලා හැමිනි හැමිනි හිටියා...
මම ඔය සිදුවීම වෙනකොට පිටරට.එක්කෙනෙක් නන් මම තමා බං... අනිත් එකා ඇහුවට නම කිව්වේම නෑ නේ... Int එකේ කියලා හැමිනි හැමිනි හිටියා...