මුන් පොඩි උන් නෙවෙයි, තාත්තල..

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මචං උබ දාන වීඩියෝ වලට copyright අල්ලන්නේ නැද්ද?
    මටත් ඔය වගේ චැනල් එකක් කරන්න ආසාවක් තියෙනවා ඒත් copyrights අහු වෙනවනේ :(
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    මචං උබ දාන වීඩියෝ වලට copyright අල්ලන්නේ නැද්ද?
    මටත් ඔය වගේ චැනල් එකක් කරන්න ආසාවක් තියෙනවා ඒත් copyrights අහු වෙනවනේ :(

    සමහර වෙලාවට upload කරද්දිම case වෙනවා. එවත් එහෙ මෙහෙ කරලා ගොඩ දාගන්නවා.. පටන් ගනින් මචන්. Support එකක් ඔනේ නම් කියන්න. ජය වේවා..👍:yes: