මුන් බයේ කේගහන්නේ මොකද?තෙරෙනවනේ නේද?

Jun 15, 2015
187
24
0
අබුඩාබි
මුන් බයේ කේගහන්නේ මොකද?තෙරෙනවනේ නේද?

මුන් බයේ කැ ගහන්නේ මොකද?තෙරෙනවනේ නේද?

317jh2x.jpg
 
  • Like
Reactions: kinkon

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මහින්ද ෂුවර් දිනනවා නම් අන්තිමට "මහින්දට චන්දය දෙමු" කියල කියන්නේ අහවල් එකකටද :rofl:
     
    • Like
    Reactions: JesonRulez

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඉතින් මහින්ද ෂුවර් දිනනවා නම් අන්තිමට "මහින්දට චන්දය දෙමු" කියල කියන්නේ අහවල් එකකටද :rofl:
    මහින්ද දින්නේ නැත්තන් නොමිනසන් දුන්නම ටෝය්යෝ කලබල වෙන්නේ ඇයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද දින්නේ නැත්තන් නොමිනසන් දුන්නම ටෝය්යෝ කලබල වෙන්නේ ඇයි

    මහින්ද දිනනවා නම් පඹය කියපු මයිත්‍රීපාලගේ යටතේ චන්දෙ ඉල්ලන්නේ මොකද?:lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මහින්ද දිනනවා නම් පඹය කියපු මයිත්‍රීපාලගේ යටතේ චන්දෙ ඉල්ලන්නේ මොකද?:lol:

    කවුද යකෝ යටතේ ඉල්ලන්නේ , ලක්ෂ 60 ගානක් චන්දෙ ගත්ත විදායක ජනාදිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ වත් නැතුව මහින්ද මෙහෙම නටවනව නම් ඉතුරු ටික බලාගනින් ලගදීම
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මහින්ද දිනනවා නම් පඹය කියපු මයිත්‍රීපාලගේ යටතේ චන්දෙ ඉල්ලන්නේ මොකද?:lol:

    කොහොමද මහින්ද මයිත්‍රීට එනකොට sir කියල හුනස්නෙන් නැගිටින කොට :sorry::sorry:

    මහ රජාණෙනි....
     
    • Like
    Reactions: dd nalin

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කවුද යකෝ යටතේ ඉල්ලන්නේ , ලක්ෂ 60 ගානක් චන්දෙ ගත්ත විදායක ජනාදිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ වත් නැතුව මහින්ද මෙහෙම නටවනව නම් ඉතුරු ටික බලාගනින් ලගදීම

    දැන් ඔය මහින්ද ඔච්චර නටලා එන්න හදන්නේ මොකටද බන්?
    දුක් විඳින අහිංසක ජනතාව වෙනුවෙන් සේවේ කරන්නද? අවුරුදු 10ක් විධායක ජනාදිපතිකමේ ඉඳලත් කොරන්න බැරිවෙච්ච දේවල් කරන්නද අගමැති වෙලා එන්න හදන්නේ?

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද යකෝ යටතේ ඉල්ලන්නේ , ලක්ෂ 60 ගානක් චන්දෙ ගත්ත විදායක ජනාදිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ වත් නැතුව මහින්ද මෙහෙම නටවනව නම් ඉතුරු ටික බලාගනින් ලගදීම

    යටතේ නැතුව වෙන කොහොමද :lol: මයිත්‍රීපාලගේ නායකත්වය යටතෙනේ මනුස්සයෝ මහින්ද චන්දෙ ඉල්ලන්නේ :rofl: ඔච්චර පොර නම් එයාම නායකයා වෙලා අලුත් පක්ෂේකින් ඉල්ලන්න තිබ්බනේ :rofl:

    කොහොමද මහින්ද මයිත්‍රීට එනකොට sir කියල හුනස්නෙන් නැගිටින කොට :sorry::sorry:

    මහ රජාණෙනි....

    :sorry::sorry::sorry:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කොහොමද මහින්ද මයිත්‍රීට එනකොට sir කියල හුනස්නෙන් නැගිටින කොට :sorry::sorry:

    මහ රජාණෙනි....

    මයිත්‍රී රනිල්ටත් සර් කියන්නේ , මහින්දට නොකිය ඉදිද බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මයිත්‍රී රනිල්ටත් සර් කියන්නේ , මහින්දට නොකිය ඉදිද බන්

    මයිත්‍රී රනිල්ට සර් කියනවා(ලු) මහින්ද මයිත්‍රීට සර් කියනවා උඹල මහින්දට සර් කියනවා :lol::lol::lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මයිත්‍රී රනිල්ට සර් කියනවා(ලු) මහින්ද මයිත්‍රීට සර් කියනවා උඹල මහින්දට සර් කියනවා :lol::lol::lol:

    සිංහල කියවීමේ අපහසු තාවක් තියේද ? අහ්හ් ඇතාට අලියා කියන පක්ෂේ එකෙක් නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහල කියවීමේ අපහසු තාවක් තියේද ? අහ්හ් ඇතාට අලියා කියන පක්ෂේ එකෙක් නේ

    උඹට සරල සිංහල තේරුම් ගැනීමේ අපහසුවක් තියනවද?

    1) මහින්ද චන්දයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයෙන්ද?
    2) එම පක්ෂයේ නායකයා කවුද?

    දැන් තේරෙනවද මහින්ද කාගේ යටතේද ඉන්නේ කියල :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උඹට සරල සිංහල තේරුම් ගැනීමේ අපහසුවක් තියනවද?

    1) මහින්ද චන්දයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයෙන්ද?
    2) එම පක්ෂයේ නායකයා කවුද?

    දැන් තේරෙනවද මහින්ද කාගේ යටතේද ඉන්නේ කියල :lol:

    contaminated-well-photo-co-nepalhope-org.jpg