ඉතින් මහින්ද ෂුවර් දිනනවා නම් අන්තිමට "මහින්දට චන්දය දෙමු" කියල කියන්නේ අහවල් එකකටද![]()

මහින්ද දින්නේ නැත්තන් නොමිනසන් දුන්නම ටෝය්යෝ කලබල වෙන්නේ ඇයිඉතින් මහින්ද ෂුවර් දිනනවා නම් අන්තිමට "මහින්දට චන්දය දෙමු" කියල කියන්නේ අහවල් එකකටද![]()
මහින්ද දින්නේ නැත්තන් නොමිනසන් දුන්නම ටෝය්යෝ කලබල වෙන්නේ ඇයි

මහින්ද දිනනවා නම් පඹය කියපු මයිත්රීපාලගේ යටතේ චන්දෙ ඉල්ලන්නේ මොකද?![]()
මහින්ද දිනනවා නම් පඹය කියපු මයිත්රීපාලගේ යටතේ චන්දෙ ඉල්ලන්නේ මොකද?![]()

කවුද යකෝ යටතේ ඉල්ලන්නේ , ලක්ෂ 60 ගානක් චන්දෙ ගත්ත විදායක ජනාදිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ වත් නැතුව මහින්ද මෙහෙම නටවනව නම් ඉතුරු ටික බලාගනින් ලගදීම
කවුද යකෝ යටතේ ඉල්ලන්නේ , ලක්ෂ 60 ගානක් චන්දෙ ගත්ත විදායක ජනාදිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ වත් නැතුව මහින්ද මෙහෙම නටවනව නම් ඉතුරු ටික බලාගනින් ලගදීම
මයිත්රීපාලගේ නායකත්වය යටතෙනේ මනුස්සයෝ මහින්ද චන්දෙ ඉල්ලන්නේ
ඔච්චර පොර නම් එයාම නායකයා වෙලා අලුත් පක්ෂේකින් ඉල්ලන්න තිබ්බනේ 
කොහොමද මහින්ද මයිත්රීට එනකොට sir කියල හුනස්නෙන් නැගිටින කොට
මහ රජාණෙනි....

කොහොමද මහින්ද මයිත්රීට එනකොට sir කියල හුනස්නෙන් නැගිටින කොට
මහ රජාණෙනි....
මයිත්රී රනිල්ටත් සර් කියන්නේ , මහින්දට නොකිය ඉදිද බන්

මයිත්රී රනිල්ට සර් කියනවා(ලු) මහින්ද මයිත්රීට සර් කියනවා උඹල මහින්දට සර් කියනවා![]()
සිංහල කියවීමේ අපහසු තාවක් තියේද ? අහ්හ් ඇතාට අලියා කියන පක්ෂේ එකෙක් නේ

උඹට සරල සිංහල තේරුම් ගැනීමේ අපහසුවක් තියනවද?
1) මහින්ද චන්දයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයෙන්ද?
2) එම පක්ෂයේ නායකයා කවුද?
දැන් තේරෙනවද මහින්ද කාගේ යටතේද ඉන්නේ කියල![]()
මුන් බයේ කැ ගහන්නේ මොකද?තෙරෙනවනේ නේද?
![]()

මයිත්රී යටතේ තරග වැදීම නිසා 50% ක් අඩුවේ...