මුන් බයේ කේගහන්නේ මොකද?තෙරෙනවනේ නේද?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    11223604_864592086911643_1737333567736925990_n.png
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :sorry::sorry::sorry:පවුනේ ....යියෝ :sorry::sorry:
     
    • Like
    Reactions: isurueka

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජාතිවාදි හෙළ උරැම බයියෝ ජපන් කාර්වලට කැමතිය.
    බයිලා අහන කොළඹ දෙමළ තක්කඩි පිරබාහරන්ට කැමතිය.
    ජවිපෙන් මැරුම් කෑ තාත්තලා ඉන්න හමුදා කාරයෝ විජේවීරට කැමතිය.
    චන්ද්‍රිකා අක්කාගේ පවුලේ නෑයෝ ජේ ආර්ට කැමතිය
    සල්ලි හදිස්සියකින් දගලන බිස්නස්කාරයෝ ටිල්වින්ට කැමතිය.
    ධනවාදය යනු මාරු කාසි එකතු කරන එක යැයි සිතන මල්ලිලා සාහිත්‍ය මාසයට කැමතිය.
    තමන්ගේ විමුක්තිය ගැන විතරක් හිතන ජනතාව පිස්සු විමුක්ති පෙරමුණට කැමතිය.
    ජවිපෙ ගොංපාට් මල්ලිලා 60000 මැරෑ එජාපෙ සමග බුදියන්න කැමතිය.
    මාකස්වාදී යි කියන ජවිපෙ හැත්ත යට ඇදුම් සිඹින පොන්සේකාට කැමතිය.
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    මුන් තරම් කොන්දක් නැති දිව දෙකේ උන් ඉන්නවද කියල හිතාගන්න බැ.

    -----------------තණකොළ කන අය සඳහා පමණි.---------------------

    සිරිසේන කෝ මේ සිරිසේන, සිරිසේන, ජනාදිපතිතුමා 8 වෙනිදා දින්නම සිරිසේන, එතුමා රෑ 12 airport වහන්නේ න සිරිසේන. එනිසා සිරිසේන, රට රැක්ක සෙබළුන්ට තමයි යුරෝපයේ කොටියා මොනවද කරන්න පුළුවන්. ඒක හොයන්න යවපු හමුදා නිලදාරින්ව නැවත මේ රටට ගෙන්නවනවා කියල,
    ගෙන්නන්න උඹ එන්න එපෑ සිරිසේන
    එන්නේ නැති හින්ද ඕක වෙන්නේ නැනේ සිරිසේන
    මේ රටේ තණකොළ කන අය නෙමෙඉනෙ ඉන්නේ සිරිසේන
    බත් කන මිනිස්සුනේ ඉන්නේ සිරිසේන
    එක හින්ද ඕක වෙන්නේ නැනේ සිරිසේන
    හරි කමක් නැ සිරිසේන
    8 වෙනිදා ජනාදිපතිතුමා ගුවන් තොටුපල වල් 2 වහන්නේ නැ, අරිනවා
    කැමති airport එකකින්, කැමති තුත්තුකොඩියකට
    තොලොංචි වෙලා පලයන් සිරිසේන
    උඹේ ඔය යහපාලන නඩේත් අරන්
    අපි එනවා airport එකට Ta Ta Bye Bye , චෙරියෝ සිරිසේන කියන්න.

    By පුන්නක්කු වංශ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Hodata namiyan ponna patiya mahindata karakawala denna

    Pako Mahinda kiyanne ballek. oouwa danna ona balu kuduwata

    උඹල කරන්නේ මොනවද ? කියන්නේ මොනවද ? ඒවා රටක අනාගතය ට බලපා‍න්නේ කොහොමද ? කියල බලල තියෙනවද ?
    උඹලා මේ දැන් කරන්නේ නැවතත් තව අවුරුදු 10කින් 15කින් එන මහා සංහාරයකට මුල පිරීමක්.
    මොනව කරලද මේ රට ගොඩදාන්න යන්නේ ? උඹලා බුදියන්නේ බල්ලන් සමගය.


    05.jpg