අපේ ලංකාවෙ උන් තමා චිකන් කෑල්ලක් කනකොටත් බණ කියන්නෙ..මුන්ටත් පුළුවන්නේ වෙජිටේරියන් වෙන්න ඵහෙනම්..මුං හොඳට මස් ගිලලා අැගවල් හදාගන්ව.ලංකාවෙ උන් උපාසකයො වෙලා හාල්මැස්සො ගිලල තවත් පරඬැල් වෙනව..
Last edited:
Oyawage karana eun thamai aye ilaga athme oya saththu wela upadila wada wilada widala oyawagema marenne. Karmaya hariyata rodayak wage.Hithala balapan uba oya sathek wela ipadila kawru hari pihi parawal deela maraddi athal eka
ඒ මනුස්සයා කියෝන විදියට කෑම එපා වෙනවා බං"අපේ අම්ම" චැනල්1 එකේ ඇන්ටි පකිස්තාන් ටුවර්1ක් යැවුවා නම් හරි.. මේවා හදන විදිය ටක්කෙටම හොයාගෙන එයි...
ඒ මනුස්සයා කියෝන විදියට කෑම එපා වෙනවා බං
මස් ගෙනාපුගමන් සෝදලා කපලා මිරිස් තුනපහ අතගාල ෆ්රිජ් එකට දාපල්ලා. කන්න ඕන දවස වෙනකොට පට්ට රහක් එන්නේ.
මේ අද කන්න රෑ එලියට ගත්ත චිකන් එකක්. දවස් 5ක් වත් ෆ්රිජ් එකේ තියෙන්න ඇති,![]()