මුන් මස් කන හැටි බලපංකො😱😱

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපේ ලංකාවෙ උන් තමා චිකන් කෑල්ලක් කනකොටත් බණ කියන්නෙ..මුන්ටත් පුළුවන්නේ වෙජිටේරියන් වෙන්න ඵහෙනම්..මුං හොඳට මස් ගිලලා අැගවල් හදාගන්ව.ලංකාවෙ උන් උපාසකයො වෙලා හාල්මැස්සො ගිලල තවත් පරඬැල් වෙනව..😠

     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Oyawage karana eun thamai aye ilaga athme oya saththu wela upadila wada wilada widala oyawagema marenne. Karmaya hariyata rodayak wage.Hithala balapan uba oya sathek wela ipadila kawru hari pihi parawal deela maraddi athal eka

    මේ වගේ රස බැටළු බුරියානි ඵකක් කාල මැරිල සතෙක් උනත් මොකෝ බං.බලපංකො මුද්දරප්පලමුත් දාල..හම්මෙ..❤
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඌරො නම් කනවා ඒත් ඔය වගේ කල්ච1ක් නෑනේ.. කැපුවා හැදුවා... ආසයි ඔහොම කන්න... එලුවෙක් බර ගානක් වෙනවනේ බං
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,858
    113
    හෝම් ස්වීට් හෝම්
    "අපේ අම්ම" චැනල්1 එකේ ඇන්ටි පකිස්තාන් ටුවර්1ක් යැවුවා නම් හරි.. මේවා හදන විදිය ටක්කෙටම හොයාගෙන එයි...
    ඒ මනුස්සයා කියෝන විදියට කෑම එපා වෙනවා බං
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    ඔහොම හදනකොට තෙල් බේරෙනවා පහලට.අපේ උන් උයනකොට තෙල් ඔක්කොම හට්ටියේ.
     
    • Like
    Reactions: D_Mad

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොඩි අප්පිරියවක් ආවා. හොඳ හොද්දක් ඒක්ක පිඟානකට බෙදාගෙන කෑවනම් අවුලක් නැති වෙයි.
     
    • Like
    Reactions: D_Mad

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉන්නකම් හොදට කාලබීලා හිටපල්ලා. කුම්මැහි කමටයි ආගම් ඕනාවට වඩා ඔලුවේ තියාගෙනයි ඉන්නේ නැතුව.
     
    • Like
    Reactions: Voldemort Bro

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මස් ගෙනාපුගමන් සෝදලා කපලා මිරිස් තුනපහ අතගාල ෆ්‍රිජ් එකට දාපල්ලා. කන්න ඕන දවස වෙනකොට පට්ට රහක් එන්නේ.
    මේ අද කන්න ඊයේ රෑ එලියට ගත්ත චිකන් එකක්. දවස් 5ක් වත් ෆ්‍රිජ් එකේ තියෙන්න ඇති,🐓🍗
    photo_2020-08-23_10-49-48.jpg
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මස් ගෙනාපුගමන් සෝදලා කපලා මිරිස් තුනපහ අතගාල ෆ්‍රිජ් එකට දාපල්ලා. කන්න ඕන දවස වෙනකොට පට්ට රහක් එන්නේ.
    මේ අද කන්න රෑ එලියට ගත්ත චිකන් එකක්. දවස් 5ක් වත් ෆ්‍රිජ් එකේ තියෙන්න ඇති,🐓🍗

    මාත් ඔහොම තමයි කරන්නේ. සතියට දවසක් කඩේ ගිහින් මස්, මාළු ගේන ඔක්කොම කපල, හෝදලා මිරිස් තුනපහ අතගාල වෙන වෙනම freezer එකට දානවා. උයන්න කලින් දවසේ රෑ fridge එකට දානවා. එතකොට පහුවදාට defroze වෙලා ගානට. ගානට මිරිස් තුනපහ ඇතුලට අල්ලලා තියෙන්නේ.

    anyway Lidl chicken නිකන් රස අඩු ගතියක් නැද්ද (නිකන් වතුර රහයි වගේ), pak කඩ වලින් ගන්න ඒවාට වඩා?
     
    • Like
    Reactions: lilman