මුන් මස් කන හැටි බලපංකො😱😱

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් ඔහොම තමයි කරන්නේ. සතියට දවසක් කඩේ ගිහින් මස්, මාළු ගේන ඔක්කොම කපල, හෝදලා මිරිස් තුනපහ අතගාල වෙන වෙනම freezer එකට දානවා. උයන්න කලින් දවසේ රෑ fridge එකට දානවා. එතකොට පහුවදාට defroze වෙලා ගානට. ගානට මිරිස් තුනපහ ඇතුලට අල්ලලා තියෙන්නේ.

    anyway Lidl chicken නිකන් රස අඩු ගතියක් නැද්ද (නිකන් වතුර රහයි වගේ), pak කඩ වලින් ගන්න ඒවාට වඩා?
    මම තෙල් කෑලි, ස්කින් එක එහෙම අහක්කරන නිසා ඕක හෙන කෝස් එකක්. ඒත් බං හදාගත්තට පස්සේ චිකන් එහෙම කනකොට එන අප්පිරිය චිකන් රහ නං කවදාවත් ඇවිල්ලා නෑ.
    අනික කෑමක් හදනකොට හෝද හෝද, කප කප නාගන්න දෙයක් නෑ, බත් එක තිව්වා. මස් එක තැම්බෙන්න දැම්මා පැය බාගෙන් කෑම රෙඩි. ලේසි නිසා වයිෆුත් පට්ට ආසයි🍗🍖

    ලීඩ්ල් මස් මම සාමාන්‍යයෙන් ගන්නේ නෑ මොකද ගොඩක් වෙලාවට ජර්මන් වලින් එවන සීන් එකක් තියෙනවා. ඒත් මේවා ගමේ බඩු සීසන් කරලා ගන්න නිසා රසේ අවුලක් දැනිල නෑ
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Oyawage karana eun thamai aye ilaga athme oya saththu wela upadila wada wilada widala oyawagema marenne. Karmaya hariyata rodayak wage. Hithala balapan uba oya sathek wela ipadila kawru hari pihi parawal deela maraddi athal eka

    uba dannawada labana athmayak thiyenawa kiyala hariyatama?
    anika ehema wenawa nam wenne labana athmedi. ithin labana athme wena dekata baye me athmedi mukuth nokara nikan marila yanawa lol
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    photo_2020-08-23_13-04-37.jpg

    හදලා කාලත් ඉවරයි. :love::love:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මූ හැම එකටම බියුටිපුල් කියනවනේ! රෙද්ද? :LOL:
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අපේ ලංකාවෙ උන් තමා චිකන් කෑල්ලක් කනකොටත් බණ කියන්නෙ..මුන්ටත් පුළුවන්නේ වෙජිටේරියන් වෙන්න ඵහෙනම්..මුං හොඳට මස් ගිලලා අැගවල් හදාගන්ව.ලංකාවෙ උන් උපාසකයො වෙලා හාල්මැස්සො ගිලල තවත් පරඬැල් වෙනව..😠


    මුගේ chanel එක https://www.youtube.com/c/thefoodranger
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මෙයා ගේ youtube chanel එකක් තියනවා මිලියන් ගනන් විව්ස් පට්ට chanel එක
    https://www.youtube.com/c/thefoodranger
    මූ ලංකාවට ආවට පස්සේ ලංකාවේ ගෑනියක් traditional food කියලා හරක් ඇට දෙකක් මූට කන්න දුන්නා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,245
    113
    සින්හලු බුද්ධාගමයි වික්ටෝරියනු සංස්කෘතික නීති ටිකයි පටලගත්තට කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: Master malli

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මූ ලංකාවට ආවට පස්සේ ලංකාවේ ගෑනියක් traditional food කියලා හරක් ඇට දෙකක් මූට කන්න දුන්නා

    e Berger muslim ganu kenek ban.. un kanne ewane
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,289
    67,648
    113
    මස් ගෙනාපුගමන් සෝදලා කපලා මිරිස් තුනපහ අතගාල ෆ්‍රිජ් එකට දාපල්ලා. කන්න ඕන දවස වෙනකොට පට්ට රහක් එන්නේ.
    මේ අද කන්න ඊයේ රෑ එලියට ගත්ත චිකන් එකක්. දවස් 5ක් වත් ෆ්‍රිජ් එකේ තියෙන්න ඇති,🐓🍗
    View attachment 90202
    E raha enne bacteria wedi unama
     

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    uba dannawada labana athmayak thiyenawa kiyala hariyatama?
    anika ehema wenawa nam wenne labana athmedi. ithin labana athme wena dekata baye me athmedi mukuth nokara nikan marila yanawa lol
    Uba ubata one widihata idapan man mata one widihata innam wade iwarai 😂
     
    • Like
    Reactions: War Fighter

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Oyawage karana eun thamai aye ilaga athme oya saththu wela upadila wada wilada widala oyawagema marenne. Karmaya hariyata rodayak wage.Hithala balapan uba oya sathek wela ipadila kawru hari pihi parawal deela maraddi athal eka
    උබ කියන විදියට සිංහයාට තණකොළ කන්න ද කියන්නේ..

    ස්⁣කෝ⁣ලේ යන කාලේ ඉගෙන ගත්තේ නැද්ද

    මාංශ භක්ෂක
    ශාක භක්ෂක
    සර්ව භක්ෂක :lol:
     

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    උබ කියන විදියට සිංහයාට තණකොළ කන්න ද කියන්නේ..

    ස්⁣කෝ⁣ලේ යන කාලේ ඉගෙන ගත්තේ නැද්ද

    මාංශ භක්ෂක
    ශාක භක්ෂක
    සර්ව භක්ෂක :lol:
    පල්ලියට ගිහිල්ල වැදලා අනේ දෙවියනේ පව් සමාකරන්න කිව්වම ඔක්කොම පව් නැතිවෙනවා කියල හිතන් ඉන්න හරක් ඉන්න ලෝකෙක ඉතින් මේවා කියල වැඩක් නෑ :LOL: :LOL: