මම තෙල් කෑලි, ස්කින් එක එහෙම අහක්කරන නිසා ඕක හෙන කෝස් එකක්. ඒත් බං හදාගත්තට පස්සේ චිකන් එහෙම කනකොට එන අප්පිරිය චිකන් රහ නං කවදාවත් ඇවිල්ලා නෑ.මාත් ඔහොම තමයි කරන්නේ. සතියට දවසක් කඩේ ගිහින් මස්, මාළු ගේන ඔක්කොම කපල, හෝදලා මිරිස් තුනපහ අතගාල වෙන වෙනම freezer එකට දානවා. උයන්න කලින් දවසේ රෑ fridge එකට දානවා. එතකොට පහුවදාට defroze වෙලා ගානට. ගානට මිරිස් තුනපහ ඇතුලට අල්ලලා තියෙන්නේ.
anyway Lidl chicken නිකන් රස අඩු ගතියක් නැද්ද (නිකන් වතුර රහයි වගේ), pak කඩ වලින් ගන්න ඒවාට වඩා?
අනික කෑමක් හදනකොට හෝද හෝද, කප කප නාගන්න දෙයක් නෑ, බත් එක තිව්වා. මස් එක තැම්බෙන්න දැම්මා පැය බාගෙන් කෑම රෙඩි. ලේසි නිසා වයිෆුත් පට්ට ආසයි
ලීඩ්ල් මස් මම සාමාන්‍යයෙන් ගන්නේ නෑ මොකද ගොඩක් වෙලාවට ජර්මන් වලින් එවන සීන් එකක් තියෙනවා. ඒත් මේවා ගමේ බඩු සීසන් කරලා ගන්න නිසා රසේ අවුලක් දැනිල නෑ
Last edited:

