කැමති එකක් හිතාගනින් බන්. 😆😹 ------ Post added on 1739935447 හදිසියට මට කොහේ හරි පැටලිලා වගේ. :lol:
lankalk Well-known member May 14, 2023 4,417 5,935 113 Feb 19, 2025 #21 shenat said: කැමති එකක් හිතාගනින් බන්. ------ Post added on Feb 19, 2025 at 8:54 AM Click to expand... හදිසියට මට කොහේ හරි පැටලිලා වගේ. Reactions: shenat
shenat said: කැමති එකක් හිතාගනින් බන්. ------ Post added on Feb 19, 2025 at 8:54 AM Click to expand... හදිසියට මට කොහේ හරි පැටලිලා වගේ.
2osama Well-known member Oct 25, 2010 81,611 72,820 113 මාලඹේ Feb 19, 2025 #22 මේ ගුරුවරු කියන්නේ නම් හෙන කාලකන්නි සෙට් එකක් කොරෝනා කාලේ මුන් තමා මුලින්ම උද්ඝෝෂනය පටන් ගත්තේ මුන්ට නම් මෙහෙම වෙලා මදි Reactions: lankalk
මේ ගුරුවරු කියන්නේ නම් හෙන කාලකන්නි සෙට් එකක් කොරෝනා කාලේ මුන් තමා මුලින්ම උද්ඝෝෂනය පටන් ගත්තේ මුන්ට නම් මෙහෙම වෙලා මදි
lankalk Well-known member May 14, 2023 4,417 5,935 113 Feb 19, 2025 #23 2osama said: මේ ගුරුවරු කියන්නේ නම් හෙන කාලකන්නි සෙට් එකක් කොරෝනා කාලේ මුන් තමා මුලින්ම උද්ඝෝෂනය පටන් ගත්තේ මුන්ට නම් මෙහෙම වෙලා මදි Click to expand... මාත් අලුත් පරපුරේ ගුරුවරයෙක් (පාසැල් නෙමේ) පාසල් ගුරුවරු කිසිම ආණ්ඩුවක් හරියට ගෙනියන්න දෙන්නේ නෑ.ඇත්ත කතාව
2osama said: මේ ගුරුවරු කියන්නේ නම් හෙන කාලකන්නි සෙට් එකක් කොරෝනා කාලේ මුන් තමා මුලින්ම උද්ඝෝෂනය පටන් ගත්තේ මුන්ට නම් මෙහෙම වෙලා මදි Click to expand... මාත් අලුත් පරපුරේ ගුරුවරයෙක් (පාසැල් නෙමේ) පාසල් ගුරුවරු කිසිම ආණ්ඩුවක් හරියට ගෙනියන්න දෙන්නේ නෑ.ඇත්ත කතාව
shenat Well-known member May 13, 2007 58,680 87,059 113 ආශ්චර්යමත් රටක Feb 19, 2025 #24 lankalk said: හදිසියට මට කොහේ හරි පැටලිලා වගේ. Click to expand... එළ Reactions: lankalk