ඇයි වෙනස් උනෙ?

දැන් ලපයා මොදිගේ ඔඩොක්කුවේ ඉන්නෙ. මේ වෙනසට හේතුව මොකක්ද?

  • ඒ දවස්වල ඉන්දියාව naughty, දැන් ඉන්දියාව හරී හොඳා.....යි

  • විජේවීර කියන්නෙ පිස්සෙක්, ඉන්දියාවේ එහෙම වැරැද්දක් නෑ

  • නැත්තන් ශෙනට් කිව්වා වගේ ලපයා කියන්නෙ බොරු කාරයෙක්

  • වෙන හේතු තියෙනවා ඉන්න අපි පැහැදිලි කරන්නම්

Results are only viewable after voting.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    ලෝකෙම දන්න සීන් එකක්නේ ඔය 88/89 කැරලි වලට මුලිකම හේතුව ඉන්දියාවට විරුද්දව ජෙප්පො ගේම ඉල්ලපු එක කියලා. අන්තිමට තරුනයෝ 60,000ක් විතර නිකන් මැරුම් කෑවා.

    ඒත් දැන් ලපයා මොදිගේ ඔඩොක්කුවේ ඉන්නෙ. මේ වෙනසට හේතුව මොකක්ද?

    ඒ දවස්වල ඉන්දියාව naughty, දැන් ඉන්දියාව හරී හොඳා.....යි ද?

    නැත්තන් විජේවීර කියන්නෙ පිස්සෙක්, ඉන්දියාවේ එහෙම වැරැද්දක් නෑ ද?

    එහෙමත් නැත්තන් ශෙනට් කිව්වා වගේ 👇 ලපයා කියන්නෙ බොරු කාරයෙක් ද?

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(

    නැත්තන් වෙන හේතු තියෙනවා ඉන්න අපි පැහැදිලි කරන්නම් ද?
     
    • Haha
    Reactions: Mr Bones

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,090
    12,222
    113
    Yaluwo hathuro wenawa hathuro yaluwo wenawa awasthawa matha..
    Us Russia
    India china
    Us canada etc..
    balapan...

    Boru prashna ona na seetayata or namalta no chance thawa awrudu 10kata..
    Dan gedara pala.. :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,101
    18,307
    113
    එදා මහින්දට රනිල්ට චන්දෙ දුන්න උන්ම තමයි අනුරලාව බලේට ගෙනාවේ. ඉතින් උන් කරපු දේවල්ම කරනව
     
    • Like
    Reactions: Mr Bones

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,887
    2,156
    113
    Galle
    මට හිතෙන්නේ ඇමරිකාව පිස්සු කෙලිනවා එකයි දැන් කට්ටිය ඒ පැත්තට සෙට් වෙන්නේ... රුසියාව ඉන්දියාවට කට්ටිය පොඩ්ඩක් හෙත්තුවෙන සීන් තියේ... ලංකාවට තනියම ගේමක් ගහන්න අමාරුයි... චිනේ ඉන්නේ වෙනම ආතල් එකක
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,101
    18,307
    113
    මට හිතෙන්නේ ඇමරිකාව පිස්සු කෙලිනවා එකයි දැන් කට්ටිය ඒ පැත්තට සෙට් වෙන්නේ... රුසියාව ඉන්දියාවට කට්ටිය පොඩ්ඩක් හෙත්තුවෙන සීන් තියේ... ලංකාවට තනියම ගේමක් ගහන්න අමාරුයි... චිනේ ඉන්නේ වෙනම ආතල් එකක
    ඉන්දියාව ඉන්නෙ QUAD එකේ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේක තමයි ඒ දවස්වල ඉන්දියාව naughty, දැන් ඉන්දියාව හරී හොඳා.....යි. :yes:
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ලෝකෙම දන්න සීන් එකක්නේ ඔය 88/89 කැරලි වලට මුලිකම හේතුව ඉන්දියාවට විරුද්දව ජෙප්පො ගේම ඉල්ලපු එක කියලා. අන්තිමට තරුනයෝ 60,000ක් විතර නිකන් මැරුම් කෑවා.

    ඒත් දැන් ලපයා මොදිගේ ඔඩොක්කුවේ ඉන්නෙ. මේ වෙනසට හේතුව මොකක්ද?

    ඒ දවස්වල ඉන්දියාව naughty, දැන් ඉන්දියාව හරී හොඳා.....යි ද?

    නැත්තන් විජේවීර කියන්නෙ පිස්සෙක්, ඉන්දියාවේ එහෙම වැරැද්දක් නෑ ද?

    එහෙමත් නැත්තන් ශෙනට් කිව්වා වගේ 👇 ලපයා කියන්නෙ බොරු කාරයෙක් ද?

    නැත්තන් වෙන හේතු තියෙනවා ඉන්න අපි පැහැදිලි කරන්නම් ද?
    politics wala na kiwwa neda uba??????