මුන් මේ කොහෙද බන් ගහගන්නෙ...? <Robbery>

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක් අස්සෙද උත්තො ඒ දාගන්නෙ.. ජංගිය අස්සෙද.. ඕක ඇතුලෙ පිටි පැකට් තුනක් දාන්න ඉඩ තියෙද යකෝ..:shocked:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඔය පැත්තේ ගොඩක් ඇඟලුම් කේෂත්‍රයේ ඉන්න උන් ඉන්නේ.. සමහර විට ඔය වැඩේටම වෙනම සායෙ සාක්කුවක් මහන්න ඇති මගෙ හිතේ..:baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    un mallakවගේ මහගෙන් ඉන්නේමචං. එක පාරක් වැල්ලවත්තේ මගේ යාලුවෙක්ගෙ සුපර්මාකට් එකක් ගැනියෙක් මට්ටුවෙලා තිබුන. සයක් වගේ එකක් ඇතුලෙන් මහලලු තියෙන්නේ. තව කොල්ලෙක් මට්ටු වෙලා තිබුන. කලිසමේ සාක්කු කකුල් 2 ගාවට යනකම් දික් කරගෙන
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    un mallakවගේ මහගෙන් ඉන්නේමචං. එක පාරක් වැල්ලවත්තේ මගේ යාලුවෙක්ගෙ සුපර්මාකට් එකක් ගැනියෙක් මට්ටුවෙලා තිබුන. සයක් වගේ එකක් ඇතුලෙන් මහලලු තියෙන්නේ. තව කොල්ලෙක් මට්ටු වෙලා තිබුන. කලිසමේ සාක්කු කකුල් 2 ගාවට යනකම් දික් කරගෙන
    :shocked:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    :lol::rofl: