මුන් මේ නාන නෑමේ වැරැද්දත් දාන්නෙ මිනිස්සු උඩට 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    මිනිස්සු කියන එක ඇහුවේ නෑ, මිනිස්සු පරිස්සම් උනේ නෑ, කලින් ආන්ඩුව අරක කලේ නෑ, මේක කලේ නෑ ගාල ඔක්කොම දාවි වෙන උන් උඩට. දැන් ජාමේ බේරගන්න මහ පොන්නයා photo ops දානවා ඩෝබි චැනල් / page වලින්. සුපිරි කුනුහරප මිනිස්සු කියන්නෙ දැන්.