මුන් මේ පාර ගෙදර තියාපල්ලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේ කරදර කාරයයෝ මේ පාර ගෙදර තියාපල්ල . නැත්නං මුන් ලංකාවම තිත්ත කරවනවා 😬😬
    1596075096706.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි උන් හිටියහම මොකක්ද උබට වෙන පාඩුව?
    කක්කුස්සි අස්සෙ රිගල සල්ලි හොරා කන උන්ට චන්දෙ දෙන්ඩ කියලද උබ කියන්නෙ???
     
    • Like
    • Love
    Reactions: 2osama and Ozone4

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න නියම ජෙප්පෙක්... රටේ පොදු දේපල විනාශ කරද්දි ඇයි උඹට වෙන පාඩුව මොකක්ද අහන...

    උන් කොහෙද බන් රටේ පොදු දේපල විනාස කරේ? 88 කාලේ ගැනද තාමත් කියවන්නේ? :lol:
    කක්කුස්සි අස්සෙ රිගල සල්ලි හොරා කන උන්ට චන්දෙ දෙන්ඩ කියලද උබ කියන්නෙ???

    උබ දැක්කද ඌ කක්කුස්සිය අස්සේ සල්ලි හොරකම් කරනවා? ශුවර් එකට ස' උබට පුක හොදනවට ගෙවපු සල්ලි දාල යන්න ඇති උබ...ඒ සල්ලි වෙන්නැති මුන් හොරකම් කරේ..නැත්තම් මොකාද කක්කුස්සියෙ සල්ලි තියල යන්නේ ඒක ඇතුලෙ රස්සාව කරන එකෙක් ඇරෙන්න උබ වගේ...:lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජෙප්පන්ට චන්දෙ නොදිය යුතු හේතු ලිස්ට් එකක් දාපන්. එතකොට අපිට තීරණය කරන්න පුලුවන් උන්ව ගේදර තියන්න ඕනෙද කියල.


    තව තියනවා ඕනෙනම් දාන්නම් :lol:
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලන්සා
    ජොන්ස්ටන් .........

    මොන පක්ශෙ උනත් හොරු, කුඩු කාරයො, වැලි , පස් ජාවාරම් කාරයො,ඒතනෝල් කාරයො ගෙදර තියපල්ල.
    උගත් බුද්දිමත් උන් පාර්ලිමේන්තු එවපල්ල.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම මේ කල්පනා කරේ මේක පොහොට්ටු කාරයෝ ඔර් යුඇන්පී සෙට් එකක් කරලා තිබ්බ නම් මේකේ උඩ ඉන්න ස්වාදීන පොරවල් ටික මේකේ හැමිනෙන්න හදන විදිය, වැරද්දක් දැක්කම සුදු හුණු ගාන්නේ නැතුව වැරදියි කියපල්ලා තොපි අනිත් උන්ට වහල්ලු කිය කියා ජෙවිපිට වහල් කම් කරනවනේ :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    dewani ekath udenma awilla marketing karanna. mata hithenne munta thread ganata gewanne




    un hitiyahama Arunta hora kanna be. ekai pannala danna hadanne. hitha ganinko thiyana baya
    දැන් උන් හොරා හොරා කියල හොරකන් අඩු කරාද? රෙද්ද තමයි.
     
    • Like
    • Haha
    Reactions: 2osama and dxx

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. රංජන් සමග දුරකථන සංවාදය
    2. හොරා හොරා කියල හොරකන් අඩු කරාද?
    3. සුලු ජාතික ඡන්ද හිඟා කෑමට රට පාවා දීම
    4. 88/89 or 70/71

    මතක් වෙන දේවල් කියන්න. අපි ලිස්ට් එකක් හදමු


    තව තියනවා ඕනෙනම් දාන්නම් :lol:


    දැන් උන් හොරා හොරා කියල හොරකන් අඩු කරාද? රෙද්ද තමයි.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1. රංජන් සමග දුරකථන සංවාදය
    2. හොරා හොරා කියල හොරකන් අඩු කරාද?

    මතක් වෙන දේවල් කියන්න. අපි ලිස්ට් එකක් හදමු



    මේ ටිකම ඇති නොදී චන්දෙ නොදී ඉන්න. චන්දෙ දෙන්න නෙමේ එල්ලන්න ඕනේ.

    තව ත්‍රෙඩ් වගයක් කට්ටිය දානවා ඒවාත් බලපන්
     
    • Like
    Reactions: 2osama

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    1. රංජන් සමග දුරකථන සංවාදය
    2. හොරා හොරා කියල හොරකන් අඩු කරාද?

    මතක් වෙන දේවල් කියන්න. අපි ලිස්ට් එකක් හදමු


    සුලු ජාතික ඡන්ද හිඟා කෑමට රට පාවා දීම
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    උබලම තමා මේ කොහොමත් කෙල වෙන්න ඉන්න උන්ට ත්‍රෙඩ් දදා ඕපන් කර කර බය වෙලා ලොකු කර ගෙන දගලන්නෙ. මුන්ට දෙන උන් කොහොමත් දෙනව නොදෙන උන් කොහොමත් නෑ. දෙන්න හිත හදාගත්ත උන් ඔය වගේ පෝස්ටර් කෑලි දැක්කට වෙනස් වෙන්නෙත් නෑ.

    වැඩ කරන උනුත් දන්නව ඒ ඒ පක්ෂෙට එන්නෙ මෙච්චරයි කියල. අහක ඉන්න පොහොට්ටු උන් තමා හිතාගෙන ඉන්නෙ අනුරය 2/3 ගනී පුතානෝ 2/3 ගනී කියල.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේකෙ ඉන්න තැරි කෝමාරිකා බයියො ජෙප්පොන්ට මඩ ගහන හැටියම මට හිතෙන්නෙම ජෙප්පො මේ සැරේ ටිකක් වැඩිපුර එයි කියල :lol: