මේ කරදර කාරයයෝ මේ පාර ගෙදර තියාපල්ල . නැත්නං මුන් ලංකාවම තිත්ත කරවනවා 

okunta denne ballo
ඇයි උන් හිටියහම මොකක්ද උබට වෙන පාඩුව?
කක්කුස්සි අස්සෙ රිගල සල්ලි හොරා කන උන්ට චන්දෙ දෙන්ඩ කියලද උබ කියන්නෙ???ඇයි උන් හිටියහම මොකක්ද උබට වෙන පාඩුව?
ඇයි උන් හිටියහම මොකක්ද උබට වෙන පාඩුව?
මෙන්න නියම ජෙප්පෙක්... රටේ පොදු දේපල විනාශ කරද්දි ඇයි උඹට වෙන පාඩුව මොකක්ද අහන...

කක්කුස්සි අස්සෙ රිගල සල්ලි හොරා කන උන්ට චන්දෙ දෙන්ඩ කියලද උබ කියන්නෙ???

ජෙප්පන්ට චන්දෙ නොදිය යුතු හේතු ලිස්ට් එකක් දාපන්. එතකොට අපිට තීරණය කරන්න පුලුවන් උන්ව ගේදර තියන්න ඕනෙද කියල.


දැන් උන් හොරා හොරා කියල හොරකන් අඩු කරාද? රෙද්ද තමයි.dewani ekath udenma awilla marketing karanna. mata hithenne munta thread ganata gewanne
un hitiyahama Arunta hora kanna be. ekai pannala danna hadanne. hitha ganinko thiyana baya
තව තියනවා ඕනෙනම් දාන්නම්![]()
දැන් උන් හොරා හොරා කියල හොරකන් අඩු කරාද? රෙද්ද තමයි.
1. රංජන් සමග දුරකථන සංවාදය
2. හොරා හොරා කියල හොරකන් අඩු කරාද?
මතක් වෙන දේවල් කියන්න. අපි ලිස්ට් එකක් හදමු
1. රංජන් සමග දුරකථන සංවාදය
2. හොරා හොරා කියල හොරකන් අඩු කරාද?
මතක් වෙන දේවල් කියන්න. අපි ලිස්ට් එකක් හදමු