මුන් මොක්කුද හැමතැනම😩

Tharusha_Peiriss

Well-known member
  • අනේ මුන් මොක්කුද බිත්තෙ හැමතැනමනෙ අප්පා IMG_5674.jpegIMG_5673.jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,387
    77,446
    113
    අනේ මුන් මොක්කුද බිත්තෙ හැමතැනමනෙ අප්පා View attachment 263003View attachment 263002
    කලිසම් කට්ටද මොකාද නේද? එක පැත්තකින් තදකරන් ගියාම පනුවෙක් වගේ එකෙක් එනවා එලියට. අහිංසක උන්ද කොහෙද
     

    Tharusha_Peiriss

    Well-known member
  • කලිසම් කට්ටද මොකාද නේද? එක පැත්තකින් තදකරන් ගියාම පනුවෙක් වගේ එකෙක් එනවා එලියට. අහිංසක උන්ද කොහෙද
    ඔව් පනුවෙක් ඉනිනවා

    දූවිලි කන්නො.

    ගේ අස් කරහන් දූවිලි යන්න...

    කනිසම් කට්ටෝ. ඇතුලෙ පනුවෙක් ඉන්නෙ. ගෙදර හොදට අස්පස් කරන්න
    එහෙම දුවිලි නැ අප්පා උදේ ඔක්කොම අස් කරලා ගියත් හවස් වෙද්දි ආය ඉන්නවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,035
    1
    63,389
    113
    Mother Earth
    ඕකුන් හැදෙන්නෙ දූවිල්ලට. ගෙදර අස් කරලා අතු ගාලා පිළිවලකට තියා ගනින් බඩු මුට්ටු පිහදලා. 🤷‍♂️
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,409
    15,111
    113
    🌎
    කලිසම් කට්ට
    දූවිලි කන්නො.
    කනිසම් කට්ටෝ
    Hukannek
    Kiribath Satha
    ඇට කන්නෝ
    අලගොඩුවෙක්
    ජංගි කට්ටෝ
    Biththi panuwo
    මුo කැවුමො
    බිත්ති පනුවෝ
    දුවිලි පණුවෝ
    ගෙවල් පාළුවෝ


    අනුර කුමාර මහත්තයටත් නැතුව ඇති මෙච්චර නම් තොගයක්