මුන් ලංකා ව ඉන්දීය ප්‍රාන්තයක් කරයි ද

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    විමල් කබ්බට දැන් වෙන රස්සාවක් හොයාගන්න වෙයි
    දැන් අධිරය්ජවාදී කුමන්ත්‍රණ hit වෙන්නේ නෑ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    විමල් කබ්බට දැන් වෙන රස්සාවක් හොයාගන්න වෙයි
    දැන් අධිරය්ජවාදී කුමන්ත්‍රණ hit වෙන්නේ නෑ

    උඹත් මේකේ කියපු කීයක් වැරදුනාද..මේක වුනොත් උඹල පේන්නවත් ඵන ඵකක් නෑ කාලෙකට..😅
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,206
    12,004
    113
    ලාංකිකය - වන්දේ මාතරම් ! නමස්තේ .

    ඉන්දියන් ලොක්කෝ - ෂබ්හ්ස් ....බේටා ! ෂබ්හස්
     
    • Like
    Reactions: elajani

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඉන්දියාවෙන් බේරගන්න අපට ඡන්දේ දෙන්න කියන්න එපා බල්ලෝ.... තොපි අපට වහ කදුරු
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ඉන්දියාවෙන් බේරගන්න අපට ඡන්දේ දෙන්න කියන්න එපා බල්ලෝ.... තොපි අපට වහ කදුරු
    තොපි වගේ නිකන් ගිනි ගෙඩි දීල
    මාස අන්තිමේ බඩගෙඩිය උස්සන් පඩිය කීයද බලන එවුන් නෙමෙයි අපි
    හොඳට කුබුරැ කරල වගා කරල කන එවුන්... අපි හදන හාල් උබලත් කනව ඇති.... අපිට රට වටිනව... හිවල්ලු
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    තොපි වගේ නිකන් ගිනි ගෙඩි දීල
    මාස අන්තිමේ බඩගෙඩිය උස්සන් පඩිය කීයද බලන එවුන් නෙමෙයි අපි
    හොඳට කුබුරැ කරල වගා කරල කන එවුන්... අපි හදන හාල් උබලත් කනව ඇති.... අපිට රට වටිනව... හිවල්ලු
    පළ ගොවි හිඟන්නා.... එනවා මෙතන ශෝබනේ දාන්න..මට අක්කර 5ක් තියෙනවා කුඹුරු.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,882
    113
    සේදවත්ත
    විකුනන්න 😁😁😁 මේක ඉස්සරට ජුබුටි රාජ්ය වගේ තමා හැමෝටම කැල්ලක් කෑම්ප් එකක් තියනවා
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඉන්දියාවේ 29වෙනි ප්‍රාන්තය උනාම මොකද ප්‍රශ්නෙ? මම නම් කැමතියි ☝️ :-D🤌
    උන ගමන් ඉන්දියන් සෙනඟ ඔපචුනටීස් හොයන් මෙහෙ එනවා බං. එහෙම උනාම ජනගහනය එක මාසෙන් මිලියන පණහක් විතර වෙයි ලංකාවෙ. සැප නෙ ඊට පස්සෙ.
     
    • Like
    Reactions: elajani

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,854
    934
    113
    මෝඩිට අකමැති වුනාට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන එකට නම් කැමති

    උන ගමන් ඉන්දියන් සෙනඟ ඔපචුනටීස් හොයන් මෙහෙ එනවා බං. එහෙම උනාම ජනගහනය එක මාසෙන් මිලියන පණහක් විතර වෙයි ලංකාවෙ. සැප නෙ ඊට පස්සෙ.
    ඊට වඩා ඉක්මනට ඔපචුනටි බලාගෙන මෙහේ අය ඉන්දියාට කල්ලතෝනියෙන් හරි යයි
    ------ Post added on Feb 26, 2024 at 8:28 PM
     
    • Love
    Reactions: topkollek

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    special administrative region with semi-autonomy denta ona ehe num, within 300 years, we will fully integrated with India after that initial phase. that's their plan anyways.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන ගමන් ඉන්දියන් සෙනඟ ඔපචුනටීස් හොයන් මෙහෙ එනවා බං. එහෙම උනාම ජනගහනය එක මාසෙන් මිලියන පණහක් විතර වෙයි ලංකාවෙ. සැප නෙ ඊට පස්සෙ.
    දැන් පොල්ගෙඩියක් කඩවගන්න, වත්තක් සුද්දකරගන්න එකෙක් නෑ. මට නම් කිසි ප්‍රශ්නයක් පේන්නේ නෑ.

    ඉන්දියාවේ ප්‍රාරාන්තයක් උනොත් මෙහෙ දෙස්පාලුවටත් ජොබ් නැති වෙයි. හැම අතින්ම හොඳයි