මුන් වාහන ගෙන්නලා....!

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    යකෝ මුන් හොරෙන් වාහන ගෙන්නලා...



    මුන්ට ජනතාවට දෙන්න සල්ලි නැ කියනවා නමුත් මුන්ට සැප ගන්න සල්ලි තියනවා..
    මම ගුරුවරුන්ගේ ඉල්ලීම් වලට සහයෝගය දුන්නනේ නැ..නමුත් දැන් දෙනවා...
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    gym 500 hadanna. walking path gahanna, hambanthota formula 1 track gahanna salli tiyanawa. apita doller na, kanna na. oka raja santhaka wenakan tama tiyala atte. mokada genalla atte rajya set ekata ne. apita puluwan da bankuwata gihin LC open karanna? vehicles tikata mokada karanne neme, ovata LC dapu company and banks tika allala mirikala danna oni
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ජනතාවගේ ප්‍රශ්ණ වලට පාරිප්පු මිළට,සිනි මිළට,පොහෝර,සිමෙන්ති මිළට විසදුම් නැ , නමුත් මුන්ගේ රථ ගායට විසදුම් හොයාගෙන...
    මුන්ට දැනට වාහන තියෙද්දීනේ මේ ගෙන්නලා තියෙන්නේ..මේක මහා අසාදාරණ ආණ්ඩුවක්.....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ජනතාවගේ ප්‍රශ්ණ වලට පාරිප්පු මිළට,සිනි මිළට,පොහෝර,සිමෙන්ති මිළට විසදුම් නැ , නමුත් මුන්ගේ රථ ගායට විසදුම් හොයාගෙන...
    මුන්ට දැනට වාහන තියෙද්දීනේ මේ ගෙන්නලා තියෙන්නේ..මේක මහා අසාදාරණ ආණ්ඩුවක්.....

    තක්කඩි උද්දච්ච කැකිල්ලේ රාජඵුක්ඛ ස' ගේ ආන්ඩුව 🤬🤮
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ජෙප්පොන්ට හයිලක්ස් දෙක තුනකුත් ගෙන්නලාද?