මෙරට පුද්ගලයකුට මාසයක කාලයක් තම මූලික අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීම සඳහා රු පියල් 15,978ක් වැයවන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2023 ජූලි මාසයේ මාසික දරිද‍්‍රතා රේකා සටහන එළි දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
ඒ අනුව සිවු දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයක කාලයක් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවම වියදම රුපියල් 60,3912කි.
මෙහිදී මාසිකව වැඩිම වියදමක් දැරීමට සිදු වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන අයකුට වන අතර එය රුපියල් 17,233කි.
අවම වියදමක් දැරිය යුතුව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ අයෙකුට වන අතර එය රුපියල් 15,278කි.
------ Post added on Sep 20, 2023 at 10:23 PM