මුන් ළමයි ද?

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ගාල්ල විද්‍යාලෝක නව විදුහල්පති වැඩ භාරගෙන සුළු වේලාවකින් සිසුන්ගේ පහරකෑමට ලක්ව මින් මද වේලාවකට පෙර කරාපිටිය රෝහලට ඇතුළුකරනු ලැබුවේය. සිසුන් උඩුමහලේ පන්තිකාමර වල සිට ගල්මුල් පොලු කෑලි හා වතුර පිරවූ සිලි සිලි බෑග් වලින් විදුහල්පතිට ගැසූහ.

    new-500.jpg

    v-012.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකෙක් හරි ගොනෙක් ගේ වැඩක අන්තිම එෆෙක්ට් එක තමයි..ඒ මනුස්සයා හොඳ හෝ නරක ආපු ගමන් මෙලෝ මඟුලක් අහන්නේ නැතිව ඔහොම කරන එක...චා....මැක්ස්...
     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මොකෙක් හරි ගොනෙක් ගේ වැඩක අන්තිම එෆෙක්ට් එක තමයි..ඒ මනුස්සයා හොඳ හෝ නරක ආපු ගමන් මෙලෝ මඟුලක් අහන්නේ නැතිව ඔහොම කරන එක...චා....මැක්ස්...
    ethakota campus wala rag denne aluth ewnta ewa hodada? :angry:
     
    Last edited:

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    seen eka mokak unath maha gon wadak karanne ban mun. pinage waradak tiyanwanam uta wenama gahanna one. aparade schl proprty. unge schl eka unma winasa karagannwa. mamat dakka nws walata.
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    රට විනාසයි ඇස් ගෙඩිවලට හෙන ගහලද සිහලුන්නේ උස්මොළ තියෙද්දිත් මේ ගැන නොතකන්නේ:(:(:(:(:no::no::no:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Sad... these days teens are realy mean and rude...can't blame them at all coz the media and mental pressure killing them.ane manda ban mata nan dan inna godak un allanne ne..inna yaluwoth wenas wenawa.parana minissu mara calm and hodai...mae aluth un hena oluwen inna anith unwa backstab karana jathiyak...no respect for others of values.mata penne dan podima unuth eeta wada antha widiyata hadenne..wat ever he is a principal.students should have not hit him,apinam maxa tarahak giyoth vehicle eke hulan arinawa.but this is terrible hitting your principle.i realy wish this world to be end soon.mae api diyunu wenawa newe walapallata yana gamanak.
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    ඕකට සම්බන්ද වෙච්ච හැම එකවම අල්ලාගෙන පොලිසියට ගෙනිහින් කන පළල අතක් පයක් කඩුවනම් ජීවිතේට කරන්න නේ ඔය වගේ කාලකන්නි බලු වැඩ. යකෝ මුන්ට ආත්ම ගානක් පලිසන් දෙනවා ඕක. මොකාටද බන් ගුරුවරයෙක්ට ගහන්න පුළුවන්? ඕකුන්ට හෙනම ගහන්න ඕනේ!!!
    නොදකින් කාලකන්නි හැත්ත.
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    ethakota campus wala rag denne aluth ewnta ewa hodada? :angry:

    ගුරුවරයෙක් හා ශිෂයෙක් කියන්නේ දෙන්නෙක්. campus ශිෂ්‍යයින් හා ගුරුවරු සම කරන්න එපා මචෝ