මුනියප්පන් කෝවිල බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස නම් කරයි

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සාලෙම් හි තලවෙට්ටි මුනියප්පන් කෝවිල දිගු කලක් හින්දු වන්දනා ස්ථානයක් විය. නමුත් තවදුරටත් එසේ නොවේ. එය අධිකරණය මගින් බෞද්ධ පන්සලක් බව තහවුරු කර තිබේ.
    බෝගසක්, බුදුන්ට සමාන පිළිමයක් සහිත මෙම පන්සල කලක් තිස්සේ හින්දු දෙවියකු වෙනුවෙන් පුදපූජා පවත්වන ලද ස්ථානයක් විය. මදුරාසි මහාධිකරණය නියෝග කිරීම අනුව මෙම ස්ථානය පිළිබඳ පුරාවිද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ යුග ගණනාවක් තිස්සේ දේවතාවෙකු ලෙස වන්දනාමාන කර ඇත්තේ සැබවින්ම බුදුන්ට බව ය.
    මදුරාසි මහාධිකරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේ, මෙය පිහිටා ඇති සාලෙම්, පෙරියෙරු ගම්මානයේ, කෝට්ටායි පාරේ පිහිටි දේපළ සහ එම පරිශ්‍රය තුළ තවදුරටත් හින්දු වතාවත් පැවැත්වීමෙන් වළකින ලෙසයි.

    තමිල්නාඩුවේ හින්දු ආගමික සහ පුණ්‍යාධාර (HR&CE) දෙපාර්තමේන්තුව මේ දක්වා තලෙයිවෙට්ටු මුනිඅප්පන්ගේ මූර්තිය ලෙස මෙම පිළිමය සලකා තිබූ අතර තවදුරටත් සැලකීමට ඉඩ දීම බෞද්ධ මූලධර්මවලට පටහැනි බව විනිසුරු ආනන්ද් වෙන්කටේෂ් නිකුත් කළ වාර්තාවේ සඳහන් විය.

    අධිකරණ විනිසුරු මඩුල්ල නිරීක්ෂණය කළේ “ප්‍රතිමාව පරීක්‍ෂා කිරීමෙන් සහ අප සතුව ඇති පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි හොඳින් පරීක්‍ෂා කිරීමෙන් පසුව, කමිටුව සාමූහිකව ඔවුන්ගේ මතය ප්‍රකාශ කළේ එම මූර්තියෙහි බුදුන් වහන්සේගේ මහාලක්ෂණ (විශිෂ්ට ලක්ෂණ) කිහිපයක් නිරූපණය වන බවයි.

    ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි වාර්තාවකට අනුව, විනිසුරු එන් ආනන්ද් වෙන්කටේෂ් වැඩිදුරටත් පැවසුවේ, මානව සම්පත් සහ සීඊ දෙපාර්තමේන්තුව දේපල තුළ ඇති ප්‍රතිමාව බුදුන් ලෙස නිරූපනය කරමින් පුවරුවක් සවි කළ යුතු බවයි.

    සාමාන්‍ය ජනතාවට එම ස්ථානයට පැමිණීමට අවසර ලබාදිය හැකි බවද ඔහු සඳහන් කළේය.

    2011 වසරේ පී.රංගනාදන් නමැති පුද්ගලයෙකු විසින් සාලම් දිස්ත්‍රික්කයේ පිහිටි මෙම විහාරස්ථානය බෞද්ධ ස්ථානයක් බවට ප්‍රකාශ කරමින් එම ස්ථානය සාලෙම්හි පිහිටි බුද්ධ භාරයට භාරදිය යුතු බවට මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමස්ත විමර්ශනය ආරම්භ විය. 2017 නොවැම්බර් 20 දින එම ස්ථානය පරීක්ෂා කර වාර්තාවක් ගොනු කරන ලෙස අධිකරණය රාජ්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    ඉන්දියා ටයිම්ස් පුවත්පතේ වාර්තාවකට අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වූයේ විහාරස්ථානයේ අධිපති දෙවියන් දැඩි ගලින් නිමවා ඇති බවත්, එම පිළිමය නෙළුම් පීඨයක් මත ‘අර්ධපද්මාසන’ ඉරියව්වෙන් හිඳුවා ඇති බවත්ය.

    ප්‍රතිමාවේ දෑත් "ධ්‍යාන මුද්‍රාවෙන්" තබා ඇති අතර හිසෙහි රැලි සහිත හිසකෙස්, උෂ්නිස සහ දිගටි කන් පෙත්ත වැනි බුදුන් වහන්සේ හා සම්බන්ධ ලක්ෂණ පෙන්නුම් කරන බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
    මෙම නඩුව විභාගවන අතර පෙත්සම්කරු මිය ගොස් තිබූ අතර, නඩුව උසාවියේ දිගටම විභාගවී අවසානයේ එය බුද්ධ ප්‍රතිමාවක් ලෙස වලංගු කර ඇත.

    ThiyaganurPermbalurTamilNadu-Buddha1.jpg
    450px-SRI_THALAIVETTI_MUNIAPPAN_%5E_THIRUMALAIYAMMAN_TEMPLE,_SALEM_-_panoramio_(1).jpg

    අපි මේවාට කතා කරොත් ජතිවාදයෝ ???? කිසිම අගමික් සිදස්තානයක් බලෙන් කිසිම කෙනෙක් අල්ලාගත යුතු නැහැ විශේෂයෙන් පුරාවිද්යාතමක් සිද්දස්ථාන ?

    අවරුදු 1000ක් 2000ක් පැරණි ආගමික සිදස්ඨාන වෙනත් ආගමික කන්ඩායමක් අල්ලාගෙන එතන එගොලන්ගේ ආගමික ස්ථානයක් වෙන යට අයිති නැහැ කීම ට්තර්ස්තවාදී වැඩක් නෙමේද ? එතොට එකට විරුද්දව කතා කතා කරණ ය ජාතිවාදී වෙන්නේ කොහොමද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    අනුන්ගේ ආගමික සිදස්ථාන බලෙන් අල්ලා ගන්න එක තමා මේ ඉන්දියන් හින්දු පිස්සන්ගේ ලොකුම කරදරය .
    ගහක් ගලක් පෙන්න බැහැ මුන් කෝවිල් හදනවා .
    උතුරේ උණත් අගලෙන් අගලට කෝවිල් හදනවා
     
    • Like
    Reactions: Enthiran

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    දැන් ටග් ගාල පන්සලක් හදලා ගල උඩ ඇට දෙක තියන් ඉන්න සිංහයෙක් අඹලා සාමනේරල ටිකයි ලොකු හාමුදුරුවොයි දාන්න ඕනේ
    ගව ලෙනෙ හරකෙක්ට කියලා ඇරගන හදපු සර්ව බලදාරියගේ ඇට දෙකේ පිලිමයක් ගහමුද?
     
    • Haha
    Reactions: Mr.JONI and 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල

    මහන්ද ලොක්ක තමා අගලෙන් අගලට හැම තැනම පල් ලි හදලා දීලා එක එක උන් පදිංචි කරේ ලංකාවේ බවුද්ද නොවන එකම කාලකන්නි නාකි ජනාධිපති බල්ල. අන්තිමට රටම ගිනිතියාල කාටවත් ඉන්න නැති කරා. නොදකින් සක්කිලියගේ පැටැවු රටට කෙලවන්න ම තමා බලන්නේ.​

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113

    මහන්ද ලොක්ක තමා අගලෙන් අගලට හැම තැනම පල් ලි හදලා දීලා එක එක උන් පදිංචි කරේ ලංකාවේ බවුද්ද නොවන එකම කාලකන්නි නාකි ජනාධිපති බල්ල. අන්තිමට රටම ගිනිතියාල කාටවත් ඉන්න නැති කරා. නොදකින් සක්කිලියගේ පැටැවු රටට කෙලවන්න ම තමා බලන්නේ.​

    සිරාවට නමට බුඩිස්ට් බයිබල් මැලේ පකයා හාමුදුරුවන්ට තියන තැනත් නැති කලා.

    උබ රජයේ විශ්ව විද්යාලයකට නේද ගියේ
    නෑ සර්ව බලදාරියගේ ඇට දෙක හොයාගත්ත එකට.
    ------ Post added on Aug 7, 2022 at 11:20 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    සිරාවට නමට බුඩිස්ට් බයිබල් මැලේ පකයා හාමුදුරුවන්ට තියන තැනත් නැති කලා.

    නෑ සර්ව බලදාරියගේ ඇට දෙක හොයාගත්ත එකට.
    ------ Post added on Aug 7, 2022 at 11:20 AM
    ආ ඒකේ ඉගෙන ගත්තම තමා ඕම අපතයෙක් වගේ හැසිරෙන්නෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    සිරාවට නමට බුඩිස්ට් බයිබල් මැලේ පකයා හාමුදුරුවන්ට තියන තැනත් නැති කලා.

    නෑ සර්ව බලදාරියගේ ඇට දෙක හොයාගත්ත එකට.
    ------ Post added on Aug 7, 2022 at 11:20 AM

    උගේ කතාවේ වැරැද්දක් නෑ යකෝ. මේ සක්කිලියාගේ පැටවු හදන්නේ සිවුරට මුව වෙලා ආයේ රට ගිනිතියන්න. :lol: :lol:

    ඔව් ඕක සසනේ විතරක් නෙමේ හැම එකම විනාශ කරන්න ගත්තා. අන්තිමට කදිනල්ටත් වැඩේ දෙන්න හැදුවේ. එක එක ජාතියේ එවුන් රිඟවල උන්ගේ ආගමටත්. මෙරට, ජාති වශයෙන්, ආගම් වශයෙන්, පන්ති වශයෙන් එක එක මාත්තම් වලින් බෙදලා කෑලි කෑලි කරා ඔය බල්ලාගේ බලය වෙනුවෙන්.
     
    • Like
    Reactions: malakadss

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    බියෙන් තැතිගත් බොහෝ මිනිස්සු, පර්වත, වනාන්තර,ආරාම වෘක්ෂ චෛත්‍යයන්ගේ පිළිසරණ පතති.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    සාලෙම් හි තලවෙට්ටි මුනියප්පන් කෝවිල දිගු කලක් හින්දු වන්දනා ස්ථානයක් විය. නමුත් තවදුරටත් එසේ නොවේ. එය අධිකරණය මගින් බෞද්ධ පන්සලක් බව තහවුරු කර තිබේ.
    බෝගසක්, බුදුන්ට සමාන පිළිමයක් සහිත මෙම පන්සල කලක් තිස්සේ හින්දු දෙවියකු වෙනුවෙන් පුදපූජා පවත්වන ලද ස්ථානයක් විය. මදුරාසි මහාධිකරණය නියෝග කිරීම අනුව මෙම ස්ථානය පිළිබඳ පුරාවිද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ යුග ගණනාවක් තිස්සේ දේවතාවෙකු ලෙස වන්දනාමාන කර ඇත්තේ සැබවින්ම බුදුන්ට බව ය.
    මදුරාසි මහාධිකරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේ, මෙය පිහිටා ඇති සාලෙම්, පෙරියෙරු ගම්මානයේ, කෝට්ටායි පාරේ පිහිටි දේපළ සහ එම පරිශ්‍රය තුළ තවදුරටත් හින්දු වතාවත් පැවැත්වීමෙන් වළකින ලෙසයි.

    තමිල්නාඩුවේ හින්දු ආගමික සහ පුණ්‍යාධාර (HR&CE) දෙපාර්තමේන්තුව මේ දක්වා තලෙයිවෙට්ටු මුනිඅප්පන්ගේ මූර්තිය ලෙස මෙම පිළිමය සලකා තිබූ අතර තවදුරටත් සැලකීමට ඉඩ දීම බෞද්ධ මූලධර්මවලට පටහැනි බව විනිසුරු ආනන්ද් වෙන්කටේෂ් නිකුත් කළ වාර්තාවේ සඳහන් විය.

    අධිකරණ විනිසුරු මඩුල්ල නිරීක්ෂණය කළේ “ප්‍රතිමාව පරීක්‍ෂා කිරීමෙන් සහ අප සතුව ඇති පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි හොඳින් පරීක්‍ෂා කිරීමෙන් පසුව, කමිටුව සාමූහිකව ඔවුන්ගේ මතය ප්‍රකාශ කළේ එම මූර්තියෙහි බුදුන් වහන්සේගේ මහාලක්ෂණ (විශිෂ්ට ලක්ෂණ) කිහිපයක් නිරූපණය වන බවයි.

    ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි වාර්තාවකට අනුව, විනිසුරු එන් ආනන්ද් වෙන්කටේෂ් වැඩිදුරටත් පැවසුවේ, මානව සම්පත් සහ සීඊ දෙපාර්තමේන්තුව දේපල තුළ ඇති ප්‍රතිමාව බුදුන් ලෙස නිරූපනය කරමින් පුවරුවක් සවි කළ යුතු බවයි.

    සාමාන්‍ය ජනතාවට එම ස්ථානයට පැමිණීමට අවසර ලබාදිය හැකි බවද ඔහු සඳහන් කළේය.

    2011 වසරේ පී.රංගනාදන් නමැති පුද්ගලයෙකු විසින් සාලම් දිස්ත්‍රික්කයේ පිහිටි මෙම විහාරස්ථානය බෞද්ධ ස්ථානයක් බවට ප්‍රකාශ කරමින් එම ස්ථානය සාලෙම්හි පිහිටි බුද්ධ භාරයට භාරදිය යුතු බවට මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමස්ත විමර්ශනය ආරම්භ විය. 2017 නොවැම්බර් 20 දින එම ස්ථානය පරීක්ෂා කර වාර්තාවක් ගොනු කරන ලෙස අධිකරණය රාජ්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    ඉන්දියා ටයිම්ස් පුවත්පතේ වාර්තාවකට අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වූයේ විහාරස්ථානයේ අධිපති දෙවියන් දැඩි ගලින් නිමවා ඇති බවත්, එම පිළිමය නෙළුම් පීඨයක් මත ‘අර්ධපද්මාසන’ ඉරියව්වෙන් හිඳුවා ඇති බවත්ය.

    ප්‍රතිමාවේ දෑත් "ධ්‍යාන මුද්‍රාවෙන්" තබා ඇති අතර හිසෙහි රැලි සහිත හිසකෙස්, උෂ්නිස සහ දිගටි කන් පෙත්ත වැනි බුදුන් වහන්සේ හා සම්බන්ධ ලක්ෂණ පෙන්නුම් කරන බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
    මෙම නඩුව විභාගවන අතර පෙත්සම්කරු මිය ගොස් තිබූ අතර, නඩුව උසාවියේ දිගටම විභාගවී අවසානයේ එය බුද්ධ ප්‍රතිමාවක් ලෙස වලංගු කර ඇත.

    ThiyaganurPermbalurTamilNadu-Buddha1.jpg
    450px-SRI_THALAIVETTI_MUNIAPPAN_%5E_THIRUMALAIYAMMAN_TEMPLE,_SALEM_-_panoramio_(1).jpg

    අපි මේවාට කතා කරොත් ජතිවාදයෝ ???? කිසිම අගමික් සිදස්තානයක් බලෙන් කිසිම කෙනෙක් අල්ලාගත යුතු නැහැ විශේෂයෙන් පුරාවිද්යාතමක් සිද්දස්ථාන ?

    අවරුදු 1000ක් 2000ක් පැරණි ආගමික සිදස්ඨාන වෙනත් ආගමික කන්ඩායමක් අල්ලාගෙන එතන එගොලන්ගේ ආගමික ස්ථානයක් වෙන යට අයිති නැහැ කීම ට්තර්ස්තවාදී වැඩක් නෙමේද ? එතොට එකට විරුද්දව කතා කතා කරණ ය ජාතිවාදී වෙන්නේ කොහොමද ?
    BAYA VENNA EPA DIGATA KATHA KARANNA
    ජාතිවාදී වන්න බියනොවන්න .... අපි ඉන්නවා..මාත් ජතිවදියි

    බියෙන් තැතිගත් බොහෝ මිනිස්සු, පර්වත, වනාන්තර,ආරාම වෘක්ෂ චෛත්‍යයන්ගේ පිළිසරණ පතති.
    KURUS Valata vadinne nadda
    ------ Post added on Aug 7, 2022 at 11:28 AM
     
    • Haha
    Reactions: 2osama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    BAYA VENNA EPA DIGATA KATHA KARANNA
    ජාතිවාදී වන්න බියනොවන්න .... අපි ඉන්නවා..මාත් ජතිවදියි

    KURUS Valata vadinne nadda
    ------ Post added on Aug 7, 2022 at 11:28 AM
    ආරාම කීවම කුරුස, ත්‍රශුල, දේවාභරණ ඔක්කොම අයිතියි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    ආරාම කීවම කුරුස, ත්‍රශුල, දේවාභරණ ඔක්කොම අයිතියි
    ubat a mokak da anun adahana deval vivechanaya karanna thiyena ayithiya

    UBA Government university degree JEPPEK ne
     
    • Haha
    Reactions: nalin0001

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    දැන් ටග් ගාල පන්සලක් හදලා ගල උඩ ඇට දෙක තියන් ඉන්න සිංහයෙක් අඹලා සාමනේරල ටිකයි ලොකු හාමුදුරුවොයි දාන්න ඕනේ
    කූරගල කියන්නෙ අවරුදු දහස් ගණනක් පැරණි බෞද්ධ පුරාවිද්‍යා භූමියක්. මෑත ඉතිහාසයේ ඉස්ලාම් භක්තිකයන්ට යටත්ව ඉස්ලාම් පූජකවරුන් බාරයේ පැවතුනේ. "ජෙයිලානි" නමින් ඉස්ලාම් බැතිමතුන් වාර්ශිකව යන වන්දනා ගමන්, සතුන් බිලි දීම වැනි ක්‍රියා නිතර සිදුවන.. මමත් මගේ මුස්ලිම් මිතුරන් සමග වරක් ගියා. එහිදී මා දුටු පැරණි බෞද්ධ නටබුන් නිසාම ඒ පිලිබද කරුණු වැඩිදුර සොයා බැලීමේදී එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන දැනගන්නට පුළුවන් උනා. පසු කලක යම් පුද්ගලයන්ගේ මැදිහත්වීම මත සහ අධිකරණ ක්‍රියා මාර්ගය හරහා එය බෞද්ධ පුරාවිද්‍යා භූමියක් බවට තහවුරු වුනා. නමුත් එදා මෙන්ම අද සිදුවෙන දේ සම්බන්ධයෙනුත් ඇත්තේ කනගාටුවකි.. සිදුවිය යුතුව තිබුනේ බෞද්ධ පුරා විද්‍යා භූමියක් ලෙස එය නිසිපරිදි සංරක්ෂණය වීමයි.. නමුත් සිදුවන්නේ අවිධිමත් ලෙස ඉදිවන කොන්ක්‍රීට් ඉදිකිරීම් වලින් එය විනාශ වී යෑමයි.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113

    අමීර් ඛාන් කිව්වනේ ලගදි පිළිම නාවන්න එපා කිරි වලින් ඒවා දුප්පත් අයට දෙන්න කියල.ඒකට හින්දු උන් ටිපර් වෙලා මූව නොමරා මරනවා උන්ගේ මීඩියා වල..ලොකු කැම්පේන් එකක් යනවා උගේ එන සතියේ රිලීස් වෙන ෆොරස්ට් ගම්ප් remake එක lal singh chaddha බලන්න එපා කියල
    FY15ZKCX0AAL9Ni.jpg
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අමීර් ඛාන් කිව්වනේ ලගදි පිළිම නාවන්න එපා කිරි වලින් ඒවා දුප්පත් අයට දෙන්න කියල.ඒකට හින්දු උන් ටිපර් වෙලා මූව නොමරා මරනවා උන්ගේ මීඩියා වල..ලොකු කැම්පේන් එකක් යනවා උගේ එන සතියේ රිලීස් වෙන ෆොරස්ට් ගම්ප් remake එක lal singh chaddha බලන්න එපා කියල
    View attachment 181009
    okuntanm puke idan pissu
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කූරගල කියන්නෙ අවරුදු දහස් ගණනක් පැරණි බෞද්ධ පුරාවිද්‍යා භූමියක්. මෑත ඉතිහාසයේ ඉස්ලාම් භක්තිකයන්ට යටත්ව ඉස්ලාම් පූජකවරුන් බාරයේ පැවතුනේ. "ජෙයිලානි" නමින් ඉස්ලාම් බැතිමතුන් වාර්ශිකව යන වන්දනා ගමන්, සතුන් බිලි දීම වැනි ක්‍රියා නිතර සිදුවන.. මමත් මගේ මුස්ලිම් මිතුරන් සමග වරක් ගියා. එහිදී මා දුටු පැරණි බෞද්ධ නටබුන් නිසාම ඒ පිලිබද කරුණු වැඩිදුර සොයා බැලීමේදී එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන දැනගන්නට පුළුවන් උනා. පසු කලක යම් පුද්ගලයන්ගේ මැදිහත්වීම මත සහ අධිකරණ ක්‍රියා මාර්ගය හරහා එය බෞද්ධ පුරාවිද්‍යා භූමියක් බවට තහවුරු වුනා. නමුත් එදා මෙන්ම අද සිදුවෙන දේ සම්බන්ධයෙනුත් ඇත්තේ කනගාටුවකි.. සිදුවිය යුතුව තිබුනේ බෞද්ධ පුරා විද්‍යා භූමියක් ලෙස එය නිසිපරිදි සංරක්ෂණය වීමයි.. නමුත් සිදුවන්නේ අවිධිමත් ලෙස ඉදිවන කොන්ක්‍රීට් ඉදිකිරීම් වලින් එය විනාශ වී යෑමයි.
    ශ්‍රී ලාංකියාට අවසානයේ ඉතුරු වී ඇත්තේ පම්පෝරි සහ නටඹුන් පමණයි