මුනිවරයෙක් යනු ..?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචන්,

    මුනිවරයා කියන සංකල්පය බුද්දාගමේ තියන එකක්ද ? මුනිවරයා කියන්නේ තපස් රකින කෙනෙකුටද ? මිනිවරයා හා ඍෂිවරයා අතර වෙනස කුමක්ද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,139
    67,462
    113
    munivara kiyanne rishilage best ekena.teach karana ekena.munivara kiyanneth rishiwarayek but eya tama lokka guru.best class.batch top
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    iZQSfZp.jpg


    1wViQmP.jpg