මුනේ ලපයක් අාවා...

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මුනේ ලපයක් අාවා...

    අනේ මචන්ලා බලපල්ලා කෝ මට උන වැඩේ...මම St. Daulfer කියලා කීරීම් ඒකක් ගෑවා...සති ෙදකක් විතර ගාද්දි මගෙ කම්මුලේ අගල් බාගයක විතර උපන් ලපයක් වගේ ඒකක් අාවා බන්...මම අරක ගාන ඒක නැවත්තුවා.දැන් සති දෙකක් විතර අැති....ඒ්ත් තවම අර ලපේ තියනවා...අඩු වෙන්නෙත් නෑ....ෙමාකද මචන්ලා කරන්නේ....:(
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඕනේ නැති ජහ ජරාවල් ගානවට හොද වැඩේ..
    උබට දැන් ලපේ නැති කර ගන්නනේ ඕනේ..
    ඉතින් ඒකටත් තව ක්‍රීම් එකක් ගාපන්කෝ.. :lol:
    ixiYqhOjYbDAa-BJKiP3NmfE2K0LSs1uQHyzWLU6Shsc0Zu2v2cEtdlJMqxRHus5Q9Cm5AKHGBO_c7V2gT43LV1Nx2V_0NIZ9xYlxouNtPZ-KvK0zMdciecHTs5OE2CzqfEFq23y6UYWg9fAgA=s0-d-e1-ft
    v3elsgq3JvKrvUBvBrTER-FAivDeSOvZQCziQsgJ6kkHO6woHVl1CxgWClt4DyLE5kB72F6yLphAjhlhbBpSD8Bp-lYmHtu4RUg-RtRC8iB-e7RjNCrxM6V9u5tA4EDqthQxuAAnbB41bSXGzg=s0-d-e1-ft
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    oka ube kellata hari nangita hari nathnam yaluwekta una deyak ne ???
    :D
    oka kello gana cream ekak kollo ganne na..
    oka hamatoma hari yanne na samahara skin walata witharai match wenne

    :P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    lol lump ekakda koheda.oka masayak witara yanawa nethi wenna.mune cream gana eka nawattapan,facial wash ekak use karapan e hodatama athi.
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උන්ට කෝල් කරලා කියපන් හරි දැන් ලපේ නම් ආවා..

    නැති කරගන්න බෙහෙත ගන්නේ කොහෙන්ද කියලා...

    කෝල් කරලා බැනපන් බන්..හතර වටේම පතුරනවා කියපන්..
     

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    St dalfour kiyanne honda cream ekak, Rs.2000 -3000 wagee ganan, Samaharavita original eka neweida danne naa....komarika tikak gapan..lapee adu wela yai....
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අනේ මන්ද උබලත් කර ගන්න වැඩ ......කඳාන පැත්තේ ඉන්නවා .....ඩොකෙක් ....සුනිල් ද කොහෙද නම.....පොඩ්ඩක් බලන්න ...ඕනෙම නම්
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    St dalfour kiyanne honda cream ekak, Rs.2000 -3000 wagee ganan, Samaharavita original eka neweida danne naa....komarika tikak gapan..lapee adu wela yai....

    Original eka neme wage ban..mata 1000 ta dunne Kotuwe kadekin..1600 Price gahala thibune...mage moona patta kalui agata wada...ekai gawe...madai dan ithin...Lape kaluma kalui ban...Upan lapayak wage..:(
     

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    Original eka neme wage ban..mata 1000 ta dunne Kotuwe kadekin..1600 Price gahala thibune...mage moona patta kalui agata wada...ekai gawe...madai dan ithin...Lape kaluma kalui ban...Upan lapayak wage..:(



    menna meeka balahan.....natural dewal wiswasai, kalu kiyanne katha patak nemei ban....:yes:


    Homemade Natural Bleaching Cream

    Read more : http://www.ehow.com/way_5448567_homemade-natural-bleaching-cream.html
    For this recipe you will need half a lemon, half a cucumber and a pinch of turmeric. Turmeric is a powerful anti-inflammatory spice found in supermarkets. Extract the juice from the lemon and cucumber and put it in a bowl. An easy way to juice a cucumber is to mash it with a mallet or your hands when it is still whole with the skin on. When it is all juicy inside, make a cut in the skin and squeeze the juice out. You can also try grinding the half cucumber on an orange squeezer and cutting the length of the cucumber down as you go. Mix the juices with a pinch of turmeric. Apply to the areas of skin you want to lighten for 10 to 15 minutes. Wash off with warm water.

    Read more : http://www.ehow.com/way_5448567_homemade-natural-bleaching-cream.html