මුනේ ලපයක් අාවා...
අනේ මචන්ලා බලපල්ලා කෝ මට උන වැඩේ...මම St. Daulfer කියලා කීරීම් ඒකක් ගෑවා...සති ෙදකක් විතර ගාද්දි මගෙ කම්මුලේ අගල් බාගයක විතර උපන් ලපයක් වගේ ඒකක් අාවා බන්...මම අරක ගාන ඒක නැවත්තුවා.දැන් සති දෙකක් විතර අැති....ඒ්ත් තවම අර ලපේ තියනවා...අඩු වෙන්නෙත් නෑ....ෙමාකද මචන්ලා කරන්නේ....