මුනේ ගන්ට මේ සබන් එක හොදයිද?

Iroh

Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    Dove Soap Use කරන්ට හොදයිද, උබලා පවිච්චී කරන Face Wash Product මොනවද?

    මේක හොඳයි. මම ගෑවෙ Germany වලින් ගෙනාපු එකක්. හරි creamy ගතියක් තිබුනා. උපන්ගෙයි කැතනම් ගියේ නෑ හැබැයි. :yes:
     
    • Like
    Reactions: Bad News

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Clenol :yes::yes::yes:

    මෙයාලගෙ තියෙනවා පට්ට කලෙක්ෂන් එකක්
    එයාලගෙ ජාති කීපෙක සබන් ජාතිත් තියෙනවා
    ඉතින් අපි ඒව තමයි පාවිච්චි කලේ ලංකාවෙ ඉන්නකාලේ.
    කුරුණෑගල පැත්තේ හදන්නේ ගාණයි කොලිටිය අතින් නම් අනිත්වාට වැඩිය පට්ටයි මචන්
    ගන්න හැබැයි එයාලගේ outlet එකකටම යන්න වෙනවා (rare in keels, cargils or arpico)
     
    Last edited:
    • Angry
    Reactions: Bad News