මුරලිට ගේ මල්ලිට චන්දයක් ,මනාපයක් දෙමුද
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Jul 2, 2020 #1 මුරලිට ගේ මල්ලිට චන්දයක් ,මනාපයක් දෙමුද
Don GasCan Well-known member Nov 3, 2010 43,693 50,064 113 සේදවත්ත Jul 2, 2020 #2 ශශීට දෙන්න . එයා එතනෝල් ගෙනල්ලා එම අහුවෙලා නන්දසේන ලේකම් කාලේ බේරල දුන්නේ නැති නිසා Reactions: jay-shan and ryandok
mashh Well-known member Mar 16, 2009 404 278 63 Jul 2, 2020 #3 මන් දන්න විදිහට,, මූ එතනෝල් ගෙනල්ලා ඇතුලට යන්ඩ ඔන්න මෙන්න තියෙද්දි,, මුරලිට කරගන්ඩ දෙයක් නැතිව ගෝටා ට සප් එක දුන්නෙ....... Reactions: jay-shan
මන් දන්න විදිහට,, මූ එතනෝල් ගෙනල්ලා ඇතුලට යන්ඩ ඔන්න මෙන්න තියෙද්දි,, මුරලිට කරගන්ඩ දෙයක් නැතිව ගෝටා ට සප් එක දුන්නෙ.......