මුරලිදරන් ෆොන්සේකා කලවැද්ද ගෙන් වන්දි ඉල්ලයි!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මාර්තු 15 වන දින පැවති දේශපාලන රැලියකදී තමන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තර වාසියක් යවා තිබෙනවා..

    https://www.gossiplankanews.lk/මුරලිදරන්මන්ත්‍රී-ෆොන්/

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    රට බේරගත්ත සෙන්පතියා කලවැද්දා උනා බයියන්ට අන්තිමේ..
    රට බෙර ගත්තේ පොර තනියම නෙමේ
    හැම කෙනෙක්ගෙන්ම සහයෝගය ලැබුන නිසා
    එහෙම තනියෙන් යුද්දේ දිනන නම් දිනන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මය හිටපු කාලේ

    මේ මනුස්සය එක එක්කෙනාගේ දේශපාලන වාසි වලට කට කියෝනව
    නඩුවක් වැටිලා කෙල වෙන එක හොදයි
    රන්ජන්ට උනෙත් එහෙමනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රට බේරගත්ත සෙන්පතියා කලවැද්දා උනා බයියන්ට අන්තිමේ..
    ඉතිං ඒක මෙයාට ඒ කාලෙ ඉඳන්ම කියන නමනේ..ඵතකොට මෙයා රටට කීර්තියක් ගෙනාපු මුරලිට ඉඩම් හොරා කියල අපහාස කරන ඵක හරිද??

    රට බෙර ගත්තේ පොර තනියම නෙමේ
    හැම කෙනෙක්ගෙන්ම සහයෝගය ලැබුන නිසා
    එහෙම තනියෙන් යුද්දේ දිනන නම් දිනන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මය හිටපු කාලේ

    මේ මනුස්සය එක එක්කෙනාගේ දේශපාලන වාසි වලට කට කියෝනව
    නඩුවක් වැටිලා කෙල වෙන එක හොදයි
    රන්ජන්ට උනෙත් එහෙමනේ
    අායෙ හිරේ දාන්න ඕන අවුරුදු 5කට..තාම හැදිල නෑ..
    ------ Post added on Mar 25, 2021 at 8:23 AM
     
    • Like
    Reactions: dilshandilshan v

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Oya kiyana kathawa 100% boru newe. Sangakkara Murali dennama cultivation scene eke innawa. Oya ali wata kathawa shape eke aththa. 🙄 mu kiyana hatinan anthima sauththuyi gobba field marshal 🖕
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Oya kiyana kathawa 100% boru newe. Sangakkara Murali dennama cultivation scene eke innawa. Oya ali wata kathawa shape eke aththa. 🙄 mu kiyana hatinan anthima sauththuyi gobba field marshal 🖕
    දැන් ඔය ගාණ ගෙවන්න බැරි වුනොත් ඕකට හිරේ යන්න වෙනව නේද..?අවුරුදු කීයකට වගේ යයිද??
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට බේරගත්ත සෙන්පතියා කලවැද්දා උනා බයියන්ට අන්තිමේ..

    සෙන්පතියට නෙමෙයිද කලවැද්දෝ පෙන්න ගත්තේ .... මොකද මේ සෙන්පතියව ඉස්සරහට දාන්නේ පාටලී ට 2025 හේ පොදු අපේක්ෂක කම දෙන්න බෑ කිව්වද ? :ROFLMAO:

    දැන් ඔය ගාණ ගෙවන්න බැරි වුනොත් ඕකට හිරේ යන්න වෙනව නේද..?අවුරුදු කීයකට වගේ යයිද??

    එහම වෙන්නේ නෑ බන්...ටික දවසක් ගිහිල්ල මුරලි නඩු දානවා...නඩු වාර දෙකක් තුනක් යද්දී මිනිස්සුන්ට ඕක අමතකයි.... අවරුදු ගානක් ඇදෙද්දී දෙන්න මගුල් ගෙදරකදී meet උනාම SF කියනවා ඔන්න ඕක අමතක කරලා දාන්න කියල...ඔච්චරයි....ඕව බොරු වැඩ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ow aniwa, president call karala yudde nawaththapan kiwwanam SF president ta "pala pak* yanna, mama yudde iwara karanawa" kiyala yudde karanawa. :ROFLMAO::ROFLMAO:
    ee wage scale ekaka yuddayak karanna army commander kenekta thaniyen ba... Elara Dutugemunu awge duel ekak nam puluwan... Anith ranks keeyak tiyenawada, commanding officers la keeyak nam innwada... Thawa navy and airforce.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    දැන් ඔය ගාණ ගෙවන්න බැරි වුනොත් ඕකට හිරේ යන්න වෙනව නේද..?අවුරුදු කීයකට වගේ යයිද??
    Pissuda ohoma ganan gewanna kiyanne na owwa iwara wena naduth newe. 😂
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ee wage scale ekaka yuddayak karanna army commander kenekta thaniyen ba... Elara Dutugemunu awge duel ekak nam puluwan... Anith ranks keeyak tiyenawada, commanding officers la keeyak nam innwada... Thawa navy and airforce.
    yes, mama kiyanne yudde dinne MR,Gota, SF, & army eke okkoma kolloi, defence eke hitiya hama kenkma nisa & all sri lankans nisa.
    hamudawe kollo eka pita eka marenakota MR ge lamiwath, SF ge duwala wath yuddeta giye nane, game inna duppath ammala thama eka puthek marenakota anith ekawath yuddeta yawwe. SF ta bomba wadinakota bodi puja thibbeth lankawe minissu. e okkoma ekata nohitiya nam yudde MR ta wath Gotatawath SF tawath thaniyen dinanna ba
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    162126488-299013341563560-3951618401252106114-o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පව් පොන්සේක ඉල්ලන් නාන්නෙ, කොහොම උන්න මනුස්සයෙක්ද ගු පි යො එක්ක දිග ගිය දවසෙ උදන් පච වෙනව උපරිමේටම..lol

    උබල මුරලිගෙයි උගේ මල්ලිගෙයි බිස්නස් ගැනදන්නවනම් ඕම කියන් නෑ 😂
    උන් පාරම්පරික සල්ලිකාරයො බන්, ඉරිසියාවට මඩ ගහන්ඩ එපා , උබල ගාව ශාක්කි තියෙනවනම් ඔප්පු කරපල්ල ගේ මුල්ලෙ ඉදන් බුරන් නැතුව..
    ------ Post added on Mar 25, 2021 at 11:41 AM
     
    • Dislike
    Reactions: Fox C2

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අනේ පව් පොන්සේක ඉල්ලන් නාන්නෙ, කොහොම උන්න මනුස්සයෙක්ද ගු පි යො එක්ක දිග ගිය දවසෙ උදන් පච වෙනව උපරිමේටම..lol

    උන් පාරම්පරික සල්ලිකාරයො බන්, ඉරිසියාවට මඩ ගහන්ඩ එපා , උබල ගාව ශාක්කි තියෙනවනම් ඔප්පු කරපල්ල ගේ මුල්ලෙ ඉදන් බුරන් නැතුව..
    ------ Post added on Mar 25, 2021 at 11:41 AM
    ගිහින් වැවක් කපපන් එරෝස්
     
    • Haha
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගිහින් වැවක් කපපන් එරෝස්
    දැක්කනෙ ගේ මුල්ලෙ ඉදන් බුරනව විතරයි, ඔප්පු කරපන් කිව ගමන් මාරු වෙනව, නොදකින් තොපි වගේ පචෝරිස්ල, බොරුවම තමයි ජිවිතේ..
     
    • Dislike
    Reactions: Fox C2

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රට බේරගත්ත සෙන්පතියා කලවැද්දා උනා බයියන්ට අන්තිමේ..
    රට බේරගත්තා කියන්න බෑ, බෝම්බේ කෑවේ කිසි වගකීමක් නැති කෙනෙක් වගේ. අනික වැදගත් මිනිහෙක් තමංට ඉහලට එන්න දුන්න මිනිහට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්නේ නෑ, 2010 දි ෆැසිස්ට් වාදියෙක් වගේ ඡන්දේ ඉල්ලුවේ