මුරලිදරන්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඊයේ ICC චැම්පියන් ට්‍රොෆි එකේ ලන්ච් බ්රේක් එක වෙලාවෙ GOLDEN MEMORIES කියල මුරලිදරන් ගැන ප්‍රෝග්‍රෑම් එකක් ගියා ස්කයි ස්පෝට් චැනල් 2 වල සන්ගයි මහේලයි එක්ක. ඒක මාර ලස්සනට කරා. කවුරු හරි ළඟ වීඩියෝ එක තියනවද?
    බලපු එවුන් කවුද ඉන්නෙ?

    hmWlPeM.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මුන්ගෙ පක තමා.. ජාත්‍යයන්තරයට පුක දෙන කැරියො..
    ලෝකෙට පේන්න ඉන්දියාවෙ අය අවතැන් උනාම මිලියන ගනන් ඩොනේට් කරපු උන් තමන් උපන් රටේ මිනිස්සු කරදරේ වැටුනාම පැත්තවත් බැලුවෙ නෑ..
    ඕකුන්ට ඕන ජාත්‍යයන්තරයෙ පොරවල් වෙන්න විතරයි..

    • Like
    Reactions: DangerMan119

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    අනේ මුන්ගෙ පක තමා.. ජාත්‍යයන්තරයට පුක දෙන කැරියො..
    ලෝකෙට පේන්න ඉන්දියාවෙ අය අවතැන් උනාම මිලියන ගනන් ඩොනේට් කරපු උන් තමන් උපන් රටේ මිනිස්සු කරදරේ වැටුනාම පැත්තවත් බැලුවෙ නෑ..
    ඕකුන්ට ඕන ජාත්‍යයන්තරයෙ පොරවල් වෙන්න විතරයි..

    :yes::yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනේ මුන්ගෙ පක තමා.. ජාත්‍යයන්තරයට පුක දෙන කැරියො..
    ලෝකෙට පේන්න ඉන්දියාවෙ අය අවතැන් උනාම මිලියන ගනන් ඩොනේට් කරපු උන් තමන් උපන් රටේ මිනිස්සු කරදරේ වැටුනාම පැත්තවත් බැලුවෙ නෑ..
    ඕකුන්ට ඕන ජාත්‍යයන්තරයෙ පොරවල් වෙන්න විතරයි..

    ක්‍රීඩකයෝ විදිහට මම උන් තුන් දෙනාට කැමතියි බන්. ආධාර බලෙන් ගන්න බෑනේ, දෙන නොදෙන එක උන්ගේ වැඩක්. පහුගිය කාලෙ මහේල ලංකාවේ හොස්පිටල් එකක්ද කොහෙද හැදුව නේද? ඒක ඉවරද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ මුන්ගෙ පක තමා.. ජාත්‍යයන්තරයට පුක දෙන කැරියො..
    ලෝකෙට පේන්න ඉන්දියාවෙ අය අවතැන් උනාම මිලියන ගනන් ඩොනේට් කරපු උන් තමන් උපන් රටේ මිනිස්සු කරදරේ වැටුනාම පැත්තවත් බැලුවෙ නෑ..
    ඕකුන්ට ඕන ජාත්‍යයන්තරයෙ පොරවල් වෙන්න විතරයි..

    umba kohomada hariyatama danne adara dunne naha kiala. media walata moona pennanne nathuwa adara denna barida?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,499
    113
    umba kohomada hariyatama danne adara dunne naha kiala. media walata moona pennanne nathuwa adara denna barida?
    ඔව් ඔව් මෙන්න මූ කියන එක අහපන් :yes: උන් ජාත්‍යන්තරේට දෙන ඒවා ගැන විතරයි අනබෙර ගහන්නේ :yes: ලංකාවේ ඒවාට දීලා සද්ද නැතුව හොරා වගේ ඉන්නවා.:)
     
    • Like
    Reactions: DangerMan119

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    umba kohomada hariyatama danne adara dunne naha kiala. media walata moona pennanne nathuwa adara denna barida?
    උන් දීල නෑ.. දුන්නා නම් ඕකුන් මූණ නොපෙන්න ඉන්නෙත් නෑ.. :D

    ක්‍රීඩකයෝ විදිහට මම උන් තුන් දෙනාට කැමතියි බන්. ආධාර බලෙන් ගන්න බෑනේ, දෙන නොදෙන එක උන්ගේ වැඩක්. පහුගිය කාලෙ මහේල ලංකාවේ හොස්පිටල් එකක්ද කොහෙද හැදුව නේද? ඒක ඉවරද?
    බලෙන් ගන්න නම් බැහැ.. යුතුකමක් තියෙනවනේ.. ඉන්දියාවෙ මිනිස්සු අසරණ උන වෙලේ ඒ විදියට උදව් කලා නම්.. මිලියනයකින් හරි ලංකාවෙ මිනිස්සු අසරණ උනා නම් උදව් කරන්න තිබ්බා උන්ට..:(

    මමත් මෙයාලට අකමැත්තක් නෑ.. මුන් නිසා තමා ලංකාවෙ ටීම් එක මේ තැනට හරි ආවෙ.. මුන්ගෙ දක්ෂතාවය, කැපවීම නිසා.. දැන් සිලෝන් ටීම් එකට වෙලා තියෙන දේ පේනවනේ.. ඒ අතින් මුන් සුපිරියි..:yes:

    11.gif
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෝසි ආච්චි;21750048 said:
    ඔව් ඔව් මෙන්න මූ කියන එක අහපන් :yes: උන් ජාත්‍යන්තරේට දෙන ඒවා ගැන විතරයි අනබෙර ගහන්නේ :yes: ලංකාවේ ඒවාට දීලා සද්ද නැතුව හොරා වගේ ඉන්නවා.:)
    :lol::lol::lol::(:(:(
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අනේ මුන්ගෙ පක තමා.. ජාත්‍යයන්තරයට පුක දෙන කැරියො..
    ලෝකෙට පේන්න ඉන්දියාවෙ අය අවතැන් උනාම මිලියන ගනන් ඩොනේට් කරපු උන් තමන් උපන් රටේ මිනිස්සු කරදරේ වැටුනාම පැත්තවත් බැලුවෙ නෑ..
    ඕකුන්ට ඕන ජාත්‍යයන්තරයෙ පොරවල් වෙන්න විතරයි..

    සත් ගුණවත් විවේචක...
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනේ මුන්ගෙ පක තමා.. ජාත්‍යයන්තරයට පුක දෙන කැරියො..
    ලෝකෙට පේන්න ඉන්දියාවෙ අය අවතැන් උනාම මිලියන ගනන් ඩොනේට් කරපු උන් තමන් උපන් රටේ මිනිස්සු කරදරේ වැටුනාම පැත්තවත් බැලුවෙ නෑ..
    ඕකුන්ට ඕන ජාත්‍යයන්තරයෙ පොරවල් වෙන්න විතරයි..

    :yes::yes:

    :lol: