මුරලි ඇස් දන් දීමට එකග වෙයි.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මුරලි ඇස් දන් දීමට එකග වෙයි.

Murali, Shah pledge to donate eyes

muralifinal300.jpg

While the pace of the Indian Premier League has offered less respite for the players, Kochi Tuskers Kerala's oversees players Owais Shah and Muttiah Muralitharan took some time out for a noble cause. The two pledged to donate their eyes, as they visited an eye bank in Chennai.

The Kochi team which was in Chennai for Wednesday's encounter against the Chennai Super Kings have already been knocked out at the league stage. Former greats Vijay Amritraj, Sunil Gavaskar and VVS Laxman had earlier pledged to donate their eyes in this same eye bank in Chennai.

Article Captured from www.cricturf.com
Now all can write about cricket in your own words at CricTurf.


මෙක බලල එළකිරි කොල්ලො කෙල්ලො පටු විදියට හිතන එකක් නැහැ කියල හිතනව. හැමකෙනාගෙම පළවෙනි ප්‍රශ්නය ඇයි මුරලිට ලන්කාවෙ දෙන්න බැරි කියල. ඉපදුන රට වැදගත් නැහැ. ඒ ඇස් වලින් එළිය දකින්නෙ ලොකෙ කොහේ ඉපදුනත් තවත් මනුශ්‍යයෙක්. අපි ලන්කාවෙ නොඉපිද වෙනරටක ඉපදුනානම් ඒත් අපි මිනිස්සුමයි ඒත් ලාන්කිකයො නොවෙයි. හැමදේම අසුභවාදීව හිතන අයට මෙකත් විවේචනය කිරීමට විවෘතයි.:lol::lol::lol:
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ දෙ වැරදියි. ඉපදුනේ ලංකාවේ ඒයාගෙ දියුනුවට හෙතුව ලංකාව. එයාට austrailans ලා වලි අදිද්දි එකට කැගහුවේ මුරලි නිවැරදියි කියලා ඔප්පු කරන්න දැඟලුවේ ලංකාවේ අපී. කිසිම දෙයක් ඉන්දියාව කලේ නැ. අන්තිමට ඇස් විතරක් ඉන්දියාවට
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මේ දෙ වැරදියි. ඉපදුනේ ලංකාවේ ඒයාගෙ දියුනුවට හෙතුව ලංකාව. එයාට austrailans ලා වලි අදිද්දි එකට කැගහුවේ මුරලි නිවැරදියි කියලා ඔප්පු කරන්න දැඟලුවේ ලංකාවේ අපී. කිසිම දෙයක් ඉන්දියාව කලේ නැ. අන්තිමට ඇස් විතරක් ඉන්දියාවට

    ඔයාගෙ කෙනෙක්ට ඉන්දියානුවෙක් ඇස් දන් දෙන්න කැමති උනොත් එපා කියනවද.?