මුරලි උඹට සතුටුයිද දැන්?
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 117 ට සිමා වෙයි.
මීට සුලු මොහොතකට පෙර ලකුණු 117 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම නිමා කලා.මංගල ටෙස්ට් වරම් හිමිකරගත් ධනංජය සිල්වා ලකුණු 24 ක් ලබාගනිමින් ඉනිමේ වැඩිම ලකුණු වාර්තා කලා.
අද ආරම්භ වුණ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු එක් දින තරඟය මේ වන විට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පැවැත් වෙනවා.