මුරලි, දිල්ශාන් තුවාල ලබයි
අද මැච් එකේදි මුරලියි, දිල්ශානුයි තුවාල වෙලා තිබුනා.මේ දෙන්නා අමාරුවෙන් ඇවිද්දේ.
තරංගත් හරිම මහන්සියෙන් හිටියේ.රනර් කෙනෙක් එක්ක දිව්වේ. එයාටත් අමාරුයි. තුවාල වෙලා වගේ. මේ තුන්දෙනා ගැහුවේ නැත්නම් කවුද දාන්නේ ඒ වෙනුවට අඟහරුවදාට. අඟහරුවදා කෙම්මුර දවසක් නේද? ඒක බ්‍රහස්පතින්දටවත් තිබුන නම් ක්‍රීඩකයන්ට විවේක ගන්න තිබුනා.

තේ එකක් බීපන්.එත කොට හරියාවි