මුරලි, දිල්ශාන් තුවාල ලබයි

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    yoshita
    user_offline.gif

    Member


    reputation_neg.gif

    Posts: 51
    Join Date: Feb 2011




    Today, 01:54 PM



    මුන් තුන්දෙනා හිටපු හැටි දැක්කම ගහයි කියලා හිතන්න අමාරුයි

    මුන් තුන්දෙනා හිටපු හැටි දැක්කම ගහයි කියලා හිතන්න අමාරුයි ----YOSHITHA....

    එහෙම තමයි අපෙ උන්.....
    කවුරුවත් හිතුවද ඩිල්ෂාන් ,තරංග මුළු ස්කෝර් එකම ගහලා ගේම් එක ඉවර කරයි කියලා???
    සමහරු හිතුවා එදා වෙස්ට් ඉන්ඩීස්ලා වගේ අර ට්‍රෙඩ්වෙල් කියන ස්පිනර්ට අපෙ උන් අහුවෙයි කියලා.
    අන්තිමට ට්‍රෙඩ්වෙල්...වෙල් ට්‍රේඩ් උනානෙ.
    තිංක් පොසිටිව් මෑන්....
    කෝ මේ ධනාත්මක චින්තනය...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බයවෙන්න එපා.........
    ඔක්කොම හොඳට වෙයි.........
    අපි හොඳ හිතිං ප්‍රාර්ථනා කරමු...........
    බුදු සරණයි අපේ කොල්ලො ටිකට.........
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අඟහරුවදා කෙම්මුර දවසක් නෙමෙයි. බදාදා, සෙනසුරාදා තමයි කෙම්මුර දවස කියන්නේ. හැමදෙයක්ම අසුබ විදියට හිතන්න එපා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඩිල්ෂාන් ට විතරයි ගොඩක්ම අමාරු පෙනුනේ.
    ඒත් ප්‍රසන්ටේෂන් එකට හොදට ඇවිදගෙන ආවෙ.
    අදයි හෙටයි හොදට රෙස්ට් කරලා අනිද්දා කොල්ලො තුන් දෙනාම එන එක ෂුවර්.
    අනික ඉන්ඩියා/පකිස්ථාන් මැච් එක හරිනම් මුලින් තියන්න ඕන.....
    උන්ට රෙස්ට් ටයිම් එක අපිට වඩා වැඩියි.

    නෑ බං..ඒ වුනාට අපේ උන්ට Final match එකට රෙස්ට් ටයිම් එක වැඩියෙන් දීල තියෙන්නේ...:D:D