ගොන් කතා කියන්න එපා බන්...
සුද්දො ඇවිල්ල අපිට උගන්නන කොට උබලට හොදයි.. අපේ එකෙක් ගියොත් තමයි අවුල..
![]()
uta lajja nathnam apita moto




ගොන් කතා කියන්න එපා බන්...
සුද්දො ඇවිල්ල අපිට උගන්නන කොට උබලට හොදයි.. අපේ එකෙක් ගියොත් තමයි අවුල..
![]()




uta lajja nathnam apita moto![]()




ගොන් කතා කියන්න එපා බන්...
සුද්දො ඇවිල්ල අපිට උගන්නන කොට උබලට හොදයි.. අපේ එකෙක් ගියොත් තමයි අවුල..
![]()



එතකොට 1996 සුද්දෙක්ට කියල Train වෙලා ලංකාව world cup එක උස්සපු එකට උඹට ලැජ්ජ නැත්ද?![]()



මචන් මම කිව්වේ මට හිතුන දේ
මුරලි අපේ රට වෙනුවෙන් හුගක් දේවල් කරා
මුරලි වෙන රටකට coach කරන එක හොදයි තමා ඒත් හොද නැද්ද අපේ රටේ කොල්ලොන්ට උගන්වන එක
මොකද මේ රටේ මුරලිගෙන් පස්සේ හරි spinner කෙනෙක් අවේ නැනේද?
ඉතින් මුරලි අපේ රටේ කරොත් තව ඔය වගේ හොද ක්‍රීඩකයෝ බිහි වෙයි නේද?
මම හිතුවේ ඒ ගැන නැතුව ඉරිසියාවට කියපු කතාවක් නෙමෙයි![]()

No one invited him for that.. Right?
In Sri Lanka they invited him into politics.. Something he doesn't know![]()


i think its no problem to go there as a coach, it will be shameful for that umpire darrel hair, because Murali is coaching Aus team .

Yeah very true.... but let's hope that Murali won't spend too long there since we also don't have quality spin bowlers of the caliber of Murali and he will train our guys using the experience acquired by training Aussies![]()



anna point 1Murali coach kala kiyala Australian unta api wage hoda spriners la hadanna be..Muralila wage thawa aya loketa enneth ne..
But ay unta Shean warn Honda nadda..![]()


