මුරුංගා පැල කරගන්න

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මුරුංගා වගාවක් විදිහට කරන්න නම් බට් වර්ගයක් තියෙනවා ඒක අස්වැන්න වැඩියි අවුරුද්දේ හැම කාලෙකම කරල් හැදෙනවා ගහ උස යන්නේ නෑ .
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    කෙලින්ම අත්තක් හිටවන එක sure නැත්නම් අතු කෑල්ලක් maxicrop solution එකක දාල මුල් අදිනකං තියලා හිටවන්න.