මුරුත්තෙට්ටුවේ හිමිට කුලපති වෙන්න අධ්‍යාපනය මදි - GMOA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    AVvXsEgIQlRuJMhfJ_ve-s4RU9SRWkuBD4Up-aiZjrtuIaz8pDjXTnYRi7iPKx5MAjHmVwxu_CTYqdNSuuD2lXO0pMfvQ78OVIF0FbMz_zK2VixvmzRJM5FCImtou3GAMXSxX6Ol8FC_XBMBfxhTWSeqdX4TzepAY0CivhcMmh2yQu81LjWtfrCLetZreULBEA=s16000

    කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විරෝධය පළ කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කරුණු පහකින් යුත් ලිපියක් යවමින් එම සංගමය සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල අතරින් ඉහළම ස්ථානයක් හිමිකරගෙන ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ පළමු විශ්වවිද්‍යාලය වීම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙස සලකන බවයි.

    ඒ නිසා මෙවැනි විශ්වවිද්‍යාලයක කුලපතිවරයා මෙම කීර්තිමත් ආයතනයේ අධ්‍යයන දස්කම් පිළිබිඹු කළ යුතු බවත් එම තනතුර දැරීමට අවශ්‍ය අධ්‍යයන පසුබිම පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන්ට නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

    පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීම සම්බන්ධයෙන් ගත් තීරණය යළි සලකා බලා සුදුසු වෙනත් අමාත්‍ය ධුරයකට පත් කරන ලෙස එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

    AVvXsEjw6C8QDfy6xS8trpmFU9yyxStaJf6m-dhNc8Js41QPXxiMx79Yc8SH0IiNakvPnQ13KKB9RYgsKeqI_c21JF9Rp1doFlcu7HBld4CrOqFpGrv1ku7rZU6RoncoiEQAM26Od9EdLsnDW8dgPdqDLy5zfGOnb4TeOZ2Epbx4ZJR_WSczByNatl-FlPDU5g=s16000
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    අදාල නෑනෙ මේ යකාට ඔනෙ නැති හුට්ටක් නෑ හැම රෙද්දටම හොට දානව
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    AVvXsEgIQlRuJMhfJ_ve-s4RU9SRWkuBD4Up-aiZjrtuIaz8pDjXTnYRi7iPKx5MAjHmVwxu_CTYqdNSuuD2lXO0pMfvQ78OVIF0FbMz_zK2VixvmzRJM5FCImtou3GAMXSxX6Ol8FC_XBMBfxhTWSeqdX4TzepAY0CivhcMmh2yQu81LjWtfrCLetZreULBEA=s16000

    කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විරෝධය පළ කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කරුණු පහකින් යුත් ලිපියක් යවමින් එම සංගමය සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල අතරින් ඉහළම ස්ථානයක් හිමිකරගෙන ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ පළමු විශ්වවිද්‍යාලය වීම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙස සලකන බවයි.

    ඒ නිසා මෙවැනි විශ්වවිද්‍යාලයක කුලපතිවරයා මෙම කීර්තිමත් ආයතනයේ අධ්‍යයන දස්කම් පිළිබිඹු කළ යුතු බවත් එම තනතුර දැරීමට අවශ්‍ය අධ්‍යයන පසුබිම පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන්ට නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

    පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීම සම්බන්ධයෙන් ගත් තීරණය යළි සලකා බලා සුදුසු වෙනත් අමාත්‍ය ධුරයකට පත් කරන ලෙස එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

    AVvXsEjw6C8QDfy6xS8trpmFU9yyxStaJf6m-dhNc8Js41QPXxiMx79Yc8SH0IiNakvPnQ13KKB9RYgsKeqI_c21JF9Rp1doFlcu7HBld4CrOqFpGrv1ku7rZU6RoncoiEQAM26Od9EdLsnDW8dgPdqDLy5zfGOnb4TeOZ2Epbx4ZJR_WSczByNatl-FlPDU5g=s16000
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,468
    1,425
    113
    GMOA has a grudge against the priest as he is the head of the Nurses Union. GMOA must realise nursing is an important task as that of what medical officers do.
     
    • Like
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ෆුක තමයි උත්තො , තාම ළංකාවේ විධායක ජනාධිපති වරයෙක් පත්වෙලා නෑ විශ්ව විද්‍යලයකින් උපාධියක් ගත්තු, පයියක් කතාකරනවා GMOA එක
     
    • Haha
    Reactions: SIC

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    යළි සලකා බලා සුදුසු වෙනත් අමාත්‍ය ධුරයකට පත් කරන ලෙස
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    IMG_5921.jpg

    එකවගේ ටයි දාන වෙලේ අයිඩෙන්ටි කාර්ඩ් එකක් ගහගත්තනන් හොඳ නැද්ද?