මුරුත්තෙට්ටුවේ හිමි ගේ ඉතිහාසයෙන් බිදක්

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    > වීරයෙකුගේ ප්‍රතිමාවකට වසුරු හෙළා වීරයන් වන්නට උත්සාහ කරන කපුටෝ ලෝකයේ කොතෙකුත් සිටිති. ඒ අතරින් නියම වීරකම් හා රැඩිකල් වැඩ ගැන දැනගැනීමට කැමති අය මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ඉතිහාසය කියවීම අතිශය වැදගත්ය.
    > අනික නූතන රැඩිකල් මල්ලිලා නංගිලා මුරුත්තෙට්ටුවේ හිමියන් ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලනය නිසා නම් උන්වහන්සේගේ දේශපාලනය ගැනද ඔවුන් මේ දේවල් දැන ගත යුතුය.
    > 1943 ජනවාරි 26 වැනිදා උපත ලැබ, 1952 දී පැවිදි දිවියට ඇතුළත් වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය බිහි කළේ 1969 වසරේදීය.
    > එම සංගමයේ නායකත්වයෙන් 1976 දී හෙද ඉතිහාසයේ පළමු වර්ජනය දියත් වූ අතර, වසර 102ක් පැවති වහල් මුරසේවා ක්‍රමයට තිත තැබුණේ එම සටන මගිනි.
    > 1980 පැවති මහා ජූලි වැඩ වර්ජනයේදී ඊට අදාළ සියලු පාර්ශ්ව සම්බන්ධීකරණය කරමින් මුරුත්තෙට්ටුවේ හිමියන් ඊට ලබාදුන් දායකත්වය සුවිශේෂී විය.
    > 1981 එජාපයේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව අරගල කළ බලවේග අතරද මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ දායකත්වය කැපී පෙනිණි.
    > 1983 ජූලි 24 වැනිදා එජාප මැරයන්ගේ අනුග්‍රහයෙන් දියත් වූ කළු ජූලිය අවස්ථාවේදී සිය ගණනක් දෙමළ ජනයාගේ ජීවිත ආරක්ෂා කරදීමට මුරුත්තෙට්ටුවේ හිමියෝ මැදිහත් වූයේ එයින් තමන් වහන්සේගේ ජීවිතයට එල්ල වන අනතුර පවා නොතකමිනි.
    > එජාපයේ දරුණු මර්දනය මැද 1986 මාර්තු 18 සිට පුරා දින 29ක් තිස්සේ පෙරට ඇදුණු මහා හෙදි වැඩ වර්ජනය ජයග්‍රාහීව අවසාන වූයේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අභීත නායකත්වය යටතේය. 80 ජූලි වර්ජනයෙන් බිමටම ඇදවැටී සිටි කම්කරු පන්තියට හා ප්‍රගතිශීලීන්ට මේ ජයග්‍රහණය මහත් ආස්වාදයක් වූයේය.
    > කරළියට එමින් තිබූ පළාත් සභා මර උගුලට එරෙහිව පක්ෂ හා සංවිධාන 21ක මැදිහත් වීමෙන් 1986 ජූලි 26 වැනිදා “මව්බිම සුරැකීමේ ව්‍යාපාරය” ආරම්භ වූ අතර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ආරම්භයේ සිටම ඊට ක්‍රියාකාරී නායකත්වයක් සැපයූහ.
    > 1987 අප්‍රේල් 17 සහ අපේ්්‍රල් 21 යන දිනවල කොටි ත්‍රස්තවාදීහු එල්ල කළ ප්‍රහාර මගින් අහිංසක වැසියෝ 248ක් ඝාතනයට ලක් වූ අතර, ඊට එරෙහිව ජනතාවට ආරක්ෂාව ඉල්ලා දැවැන්ත විරෝධතාවක් අපේ්්‍රල් 22 පැවැත්විණි. ඇඳිරි නීතිය නොතකා ජනාධිපතිවරයාගේ නිවස වටලමින් පැවති මේ විරෝධයට නායකත්වය දුන් පිරිස අතර, මුරුත්තෙට්ටුවේ හිමියෝද මුල් තැනෙක වූහ.
    > 1987 එජාපයේ මැයි දින තහනමට එරෙහිව නාරාහේන්පිට අභයාරාමයේදී මැයි රැළියක් පැවැත්වීමට මව්බිම සුරැකීමේ ව්‍යාපාරය කටයුතු කළ අතර, එහි මුලසුන හොබවන ලද්දේ මුරුත්තෙට්ටුවේ හිමියන් විසිනි. එහිදී සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ඝාතනයට ලක් වූහ.
    > 1987 ජූලි 28 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවති දැවැන්ත විරෝධතාවටද මුරුත්තෙට්ටුවේ හිමියෝ නායකත්වය දුන්හ. එදින වෙඩි තැබීම් නිසා එම ස්ථානයේදීම 21 දෙනෙක් මරණයට පත්වූහ. ඉන් අනතුරුව රට පුරා පැවති විරෝධතාවලදී 132ක් ඝාතනයට ලක්වූ අතර, භික්ෂූන් වහන්සේලා ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබිණි.
    > 1987 - 1988 කාලය තුළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ අරගලය තුළද මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ දායකත්වය අමතක කළ නොහැක්කකි. මෙම අරගලයට සක්‍රියව දායක වූ වෛද්‍ය පීඨවල සිසුහු 33ක් භීෂණ සමය තුළ ඝාතනයට ලක්වූහ.
    > නූතන සරසවි බබාලා තවමත් නාමිකව හෝ වන්දනා කරන, නිෂ්මි, ත්‍රීමා, වෙනුර, රංජිදම් වැනි ශිෂ්‍ය නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු සියල්ලෝ එදා බිහිසුණු එජාප පාලනයට එරෙහිව අරගල කළේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ආශීර්වාදය යටතේ හා අභයාරාමය සෙවණේ බව ඔබ දන්නවාද?
    > මේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ රැඩිකල් ඉතිහාසයෙන් හා දේශපාලනයෙන් අංශු මාත්‍රයක් පමණි. එදා මුරුත්තෙට්ටුවේ හිමියන් මේ සියලු රැඩිකල් වැඩ කළේ නිවට උපාධි වේදිකා සංදර්ශන ලෙස නොව, තුවක්කු, වෙඩි උණ්ඩ, බෝම්බ, ටයර් සෑ, සන්නද්ධ මැර කල්ලි සහිත දරුණු රාජ්‍ය මර්දනයක් යටතේ ජීවිතය පවා පරදුවට තබමින් බව කිසිවෙකු අමතක කළ යුතු නැත.
    > බුද්ධ චීවරය ගැන රැඩිකල් මල්ලිලාට ගරුත්වයක් නැති විය හැකිය. අඩු තරමේ නාමිකව හෝ තමන් තවමත් සමරන ඉල්මහ විරුවන් ගැන හෝ ඔවුන්ට ගරුත්වයක් තිබේ නම් ඔවුන් මේ ඉතිහාසය ගැන මීට වඩා කරුණු අධ්‍යයනය කළ යුතුය.
    > එහෙත් ප්‍රභාකරන්ලා සහරාන්ලා වීරයන් බවට පත්වූ නූතන කසිකබල් වාමාංශික පක්ෂවල ඇබිටිල්ලන්ට මුරුත්තෙට්ටුවේ හිමියන් වැනි අය පමණක් නොව රෝහණ විජේවීර වුවද වහකඳුරු වන්නේ නම් එය පුදුමයක් නොවේ.
    ඉසුරු ප්‍රසංග
    මේ වගේ තවත් අදහස් බෙදාගන්න. අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.
    අනාගතය අපි තරුණ ව්‍යාපාරය
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    වීරයෙකුගේ ප්‍රතිමාවකට වසුරු හෙළා වීරයන් වන්නට උත්සාහ කරන කපුටෝ ලෝකයේ කොතෙකුත් සිටිති. ඒ අතරින් නියම වීරකම් හා රැඩික See more...

    The joke : අනාගතය අපි තරුණ ව්‍යාපාරය Funded by Milinda Rajapaksha :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    1980 පැවති මහා ජූලි වැඩ වර්ජනයේදී ඊට අදාළ සියලු පාර්ශ්ව සම්බන්ධීකරණය කරමින් මුරුත්තෙට්ටුවේ හිමියන් ඊට ලබාදුන් දායකත්වය සුවිශේෂී විය.

    දේසපාලන අරමුනු වෙනුවෙන් සෑහෙන පිරිසක් අනාත කරල දාපු කැරි ඝනයෙක්නෙ බලනකොට. නොදකින්. මූ පංසිල්වත් දන්න එකෙක්ද බන්

    උද්ගෝෂණ කර කර රට ආරාජික කරන්න උර දුන්න ආර්ථික ඝාතකයෙක්. මූ වගේ ගහල චීවර දාරී ඝනින්නාන්සෙලා රටට සාපයක්.
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    Dhawala giwisuma, picket owva thamai ithin chancellor kenek wenna one qualifications.. ane huke.. mewa hodai army eke soldier level ekata yannanam..

    Ps: forces wala Inna unta meeta wada hadiyawak thiyana hinda eka kerenneth naa..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මදෑයි.. මම ආවේ මුරුත්තෙට්ටුවේ ගහපු නර්ස් කෑලි වල ෆොටෝ බලන්න
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,976
    15,432
    113
    Weda varajana karala porak wenna puluwan nam bus Gemunu genath issarahata hari adambaren katha karai.
    Traditional politics no longer valid kiyala thereddi redde boka yanawa athi ponnayonta.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    යකෝ OL වත් pass වෙලා නැද්ද එතඑතකොට .
    දේශපාලන වහල් භාවය ගැන නම් දැන් කාටවත් සැකයක් නෑ............

    එතකොට මේ රිවර් ස' කුලපති කම දුන්නේ ඔය වහල් කමට ද

    වෙන්න ඇති ඉතින්... මේ ඝන ගෙඩියත් කිව්වනේ ඒක එයාගෙන් තමා අහන්න වෙන්නේ කියලා


    ස' ටම හරියන බඩු ටික මුන් නම්
    උට ලජ්ජත් නෑ මුට ලැජ්ජත් නෑ

    Weda varajana karala porak wenna puluwan nam bus Gemunu genath issarahata hari adambaren katha karai.
    Traditional politics no longer valid kiyala thereddi redde boka yanawa athi ponnayonta.
    අප්පටසිරි
    මිනිහට ජපුර කුලපති වෙන්න සුදුසුකම් ඇති එහෙනම්
    ------ Post added on Dec 23, 2021 at 9:34 PM
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    එහෙම බැලුවම රෝහණ විජේවීර මැරුවේ අපරාදේ නේ...
    හිටියා නම් රටේ ජනාධිපති කරන්න තිබ්බා....
    ජවිපේ එකෙන්ම දිනවමු
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    If he is a trade unionist why should he be in robes. There is no restriction on him to do any legal act such as organizing strike but cannot take refuge under robe. You cannot have best of both worlds. These are faults of our Mahanayake's . What is the qualification he has to lead Nurse's union other than being a monk. Can a bus driver or toilet cleaner become GMOA or Nuse's union , member or president ? This is a joke and now he is made chancellor of UOC for organizing TU activitis.