මුලටියන රක්‍ෂිතය (ආගිය තැන් )

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මුලටියන රක්‍ෂිතය (ආගිය තැන් )

    මුලටියන රක්‍ෂිතය
    *සමනලයා සිටින චායරුපය ගැනීමට මහත් වෙහෙසක් ගත අතර..මගේ මේ ඩිජිටල් කැමරාවේ මැක්‍රෝ මුඩ් සංකීර්ණ නොවන බැවින්.ලබාගන්නට හැකි උපරිම ලං කර ගන්නා ලද බව කරුණාවෙන් සලකන්න

    සම්සුන්ග් එස්.ටී 72

    6975_10201834028477849_215873839_n.jpg

    1489118_10201834025077764_180711758_n.jpg
    1383996_10201834028717855_864931908_n.jpg
    1982323_10201834027597827_1136304879_n.jpg
    1920233_10201834030957911_877614524_n.jpg
    1926846_10201834030317895_1837715802_n.jpg
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    එළ මචන්.ෆොටෝ ටිකත් හොදයි.එතනට යන පාර කියපන්කො.......
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    එළ මචන්.ෆොටෝ ටිකත් හොදයි.එතනට යන පාර කියපන්කො.......
    මාතරින් මාතර-කොටපොල යන බස් එකක නගින්න.ඊට පස්සේ කොන්දොස්තරට කියන්න මුලටියන රක්‍ෂිතය ගාව බස්සන්න කියල..පැය1.15 වගේ කාලයක් යනවා එතනට බස් එක යන්න...
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    machan 4to nam hodai. okata minissunta ynna awasara denawada? yana vidiya kiyapanko
    මාතරින් මාතර-කොටපොල යන බස් එකක නගින්න.ඊට පස්සේ කොන්දොස්තරට කියන්න මුලටියන රක්‍ෂිතය ගාව බස්සන්න කියල..පැය1.15 වගේ කාලයක් යනවා එතනට බස් එක යන්න...
     
    • Like
    Reactions: sandaru1rox

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    bump
    koheda oka tiyenne machan
    මාතරින් මාතර-කොටපොල යන බස් එකක නගින්න.ඊට පස්සේ කොන්දොස්තරට කියන්න මුලටියන රක්‍ෂිතය ගාව බස්සන්න කියල..පැය1.15 වගේ කාලයක් යනවා එතනට බස් එක යන්න...